• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රණවිරු සැමරුම් උත්සවය අද බත්තරමුල්ල රණවිරු ස්මාරකය අසලදී

19 May 2019
in දේශීය

30 වසරක පැවැති එල්.ටී.ටී.කුරිරු යුද්ධයේදි දිවිපිදු සහ ආබාධිත තත්ත්වයට පත්වු රණවිරුවන් සිහිපත් කරමින් රණවිරු සැමරුම් උත්සවය අද(19) පැවැත්වීමට සියළු කටයුතු සුදානම් කර තිබේ. එම උත්සවය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් අද පස්වරුවේ බත්තරමුල්ල රණවිරු ස්මාරකය අසලදී එය පැවැත්වීමට නියමිතයි.

රණවිරු සැමරුම සඳහා මියගිය සහ අබාධිත තත්ත්වයට පත් වු රණවිරුවන්ගේ ඥාතීන් ඇතුළු විශාල පිරිසක් එක් වෙයි.

අද පස්වරු 7.00ට සියලු ආගමික ස්ථාන, ආයතන සහ නිවාස ඇතුළු ස්ථානවල සාමය වෙනුවෙන් පහනක් දල්වන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය ඉල්ලීමක් කර සිටි. රණවිරු සැමරුමට සමගාමීව ලබන 22 වන දින දක්වා විවිධ වැඩසටහන් සංවිධානය කර තිබේ.

Post Views: 44
Previous Post

අද නිදහස ලැබු සියළු දෙනාගේ අනාගතය ගොඩනැගීමට උදව් කරන බව ජනපති කියයි

Next Post

පාර්ලිමේන්තුවෙන් ආයාචනයක්

editor

editor

Next Post

පාර්ලිමේන්තුවෙන් ආයාචනයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved