• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රනිල්ට දෙන්නේ නෑ කියනවානම් ඒක ව්‍යවස්ථාවට විරුද්ධයි – වජිර අබේවර්ධන කියයි

9 December 2018
in දේශීය
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter

මන්ත්‍රීවරු 225ම කැමතිවුණත් අගමැතිකම රනිල් වික්‍රමසිංහට දෙන්නේ නැතැයි කියනවානම් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බවත් ජනාධිපතිවරයාට එවැනි දෙයක් කිව නොහැකි බවත් වජිර අබේවර්ධන මහතා පවසයි.

ඒ මහතා බද්දේගම නගර ශාලාවේ දී පෙරේදා (08) කියා සිටියේය ජනාධිපතිවරයා එසේ කීයන්නේ නම් 225ම ඉන්නවානම් ජනාධිපතිවරයාට දෝශාභියෝගයක් ගෙනවිත් ධූරයෙන් පහකරන බවයි.

ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වතාවට අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව එකදිගට හතරවතාවක් උල්ලංඝනය කර තිබෙන බවත් මෙය වැරදි පූර්වාදර්ශයක් බව හෙතෙම පැවසිය.

එහි දී අබේවර්ධන මහතා මෙසේ ද කීවේය.

දැන් ආපහු තවත් එකක් පටන් අරගෙන රනිල් මහත්තයා දෙමළ අයත් එක්ක එකතු වෙලා දෙමළ අයට දෙන්න හදනවා කියලා. පිස්සු. දෙමළ අයට එහෙම දෙන්න බැහැ. මේ රටේ නීතියක් තියෙනවා. එයාලා සැලකුවේ නැතත් ව්‍යවස්ථාවක් තියෙනවා. එහෙම දෙන්න බැහැ. දෙමළ දෙමළ අය එකතුවෙලා වෙනම දේශපාලනය කරනවාට වඩා කොච්චර හොඳද දෙමළ අයත් සිංහල අයත් එක්ක එකතු වෙලා එකට දේශපාලනය කරන එක. එක්සත් ජාතික පක්ෂය කියන්නේ සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජාතීන්ට එක්ව දේශපාලනය කරන්න පුළුවන් පක්ෂයක්. අවසාන තුරුම්පුව හැටියට ආගමික නායකයන් පවා යූඑන්පී එකෙන් රට බේරගත්තා දෙන්න හැදුවේ කියලා. තුනෙන් දෙකක් නැතිව පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථා හදන්න බැහැ. තුනෙන් දෙකක් නැතිව දෙන්න බැහැ. මේ බොරු කියමින් රට නොමග යවනවා. “

මෙම රැස්වීම සඳහා පී.හැරිසන්, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, ගයන්ත කරුණාතිලක, විජේපාල හෙට්ටිආරච්චි, බන්දුලාල් බණ්ඩාරිගොඩ, මුබර්ජි රහුමාන්, මනූෂ නානායක්කාර, පියසේන ගමගේ ඇතුළු මන්ත්‍රීවරු රැසක් ද සහභාගී වී සිටියහ.

Post Views: 29
Previous Post

මහින්දට බැරි වුණා ..! රනිල් මාව ගණන් ගත්තේ නෑ ….! ජනපති මෛත්‍රි කියයි

Next Post

රනිල් සහාය පලකරන යෝජනාවට රිෂාඩ් පක්ෂයි

editor

editor

Next Post

රනිල් සහාය පලකරන යෝජනාවට රිෂාඩ් පක්ෂයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
G-CSF ඖෂධ හිඟයක් හේතුවෙන් පිළිකා රෝගීන් බරපතල අවදානමක

G-CSF ඖෂධ හිඟයක් හේතුවෙන් පිළිකා රෝගීන් බරපතල අවදානමක

18 August 2026
අගෝස්තු මුල් දින 16 තුළ මෙරටට සංචාරකයින් 113,307ක් පැමිණෙයි

අගෝස්තු මුල් දින 16 තුළ මෙරටට සංචාරකයින් 113,307ක් පැමිණෙයි

18 August 2026
කුලී රථ මගී ආරක්ෂාව පිළිබඳ ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ දැනුම්දීමක්

කුලී රථ මගී ආරක්ෂාව පිළිබඳ ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ දැනුම්දීමක්

18 August 2026
ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සැකසුණු කොළඹ මැරතන් තරගය සැප්තැම්බර් 13 දින

ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සැකසුණු කොළඹ මැරතන් තරගය සැප්තැම්බර් 13 දින

18 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

G-CSF ඖෂධ හිඟයක් හේතුවෙන් පිළිකා රෝගීන් බරපතල අවදානමක

G-CSF ඖෂධ හිඟයක් හේතුවෙන් පිළිකා රෝගීන් බරපතල අවදානමක

18 August 2026
අගෝස්තු මුල් දින 16 තුළ මෙරටට සංචාරකයින් 113,307ක් පැමිණෙයි

අගෝස්තු මුල් දින 16 තුළ මෙරටට සංචාරකයින් 113,307ක් පැමිණෙයි

18 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved