27 April 2024
#2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?

රනිල් මෙන්ම මහින්දත් දැන් ගෙදර යන්න කාලේ හරි – තිස්ස අත්තනායක

රටේ පවතින දේශපාලන කාල සිමාවන් අනුව රනිල් වික්‍රමසිංහ මහතා මෙන්ම මහින්ද රාජපක්ෂ මහතාද විශ්‍රාම ගත යුතු බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි.

TTVnews.lk වෙබ් අඩවිය මගින් සිදුකරන 2020 පාර්ලිමේන්තු මැතිවරණය 225 අතරට යන්නේ කවුද? වැඩසටහනට එක්වෙමින් තිස්ස අත්තනායක මහතා කියා සිටියේ තමා මෙවර සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය යටතේ මහනුවර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වන බවයි.

තිස්ස අත්තනායක මහතා සමඟ ” 2020 පාර්ලිමේන්තු මැතිවරණය 225 අතරට යන්නේ කවුද?” වැඩසටහන අපගේ youtube Chennel ඔස්සේ නැරඹිය හැකිය..

මෙතනින් 

 

දිලිනි සමන්මලි

Leave a comment

Your email address will not be published. Required fields are marked *