• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රිලව් මරන්න ගොවීන්ට අවසරයි | කිසිම තහනමක් නැහැ

11 December 2024
in දේශීය, පුවත්
රිලව් මරන්න ගොවීන්ට අවසරයි | කිසිම තහනමක් නැහැ
0
SHARES
12
VIEWS
Share on FacebookShare on Twitter

රිලවුන් ඝාතනය කිරීමට මෙරට නීතිය අනුව තහනම් නොවන බවත් ඊට ගොවීන්ට අවසර හිමිව ඇති බවත්  පරිසරවේදී ජගත් ගුණවර්ධන මහතා පවසනවා.

මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු ප්‍රකාශ කළේ, එම සතුන් වඳවී යාමේ තර්ජනයට ලක්ව නොමැති බවයි.

“මම දන්නේ නැහැ රිලවුන්ගේ ප්‍රශ්නය කොහෙන්ද ආවේ කියලා. මේ ප්‍රශ්නය වුණේ, දළ ඇතෙක් වුණ දීඝ ධන්තු මැරිච්ච ප්‍රශ්නෙත් එක්ක. අලි ඇතුන්ගේ ඝාතන ගැන කතා කරන්න කියන එක.

ඉතිං රිලවුන්ගේ මාතෘකාව පරිසර ක්ෂේත්‍රයේ කිසිම ක්‍රියාකාරිකයෙක් එළියට අරන් ආපු ප්‍රශ්නයක් නෙවෙයි. රිලවුන් මරන එක පිළිබඳව අපි කිසිම මතයක් හෝ අදහසක් ඉදිරිපත් කළේ නැහැ.

රිලවුන් කවදාවත් ආරක්ෂිත සත්ත්වයෙක් ලෙස නම් කරලා තිබුණේ නැහැ. රිලවුන්ව මරන්න ගොවීන්ට අවසර තිබුණා. ඒ නිසා ඒක අප කතා කරපු මාතෘකාවක් නෙවෙයි.

පරිසරවේදීන්ට පහර ගහන්න කවුදෝ කට්ටියක් ගෙනාවා. මේකට අපි කියනවා පිදුරු මිනිසාගේ ව්‍යාජ තර්කනය කියලා. මේකෙන් වෙන්නේ, සැබෑ ප්‍රශ්නයෙන් පළා යන එක.

යම් පාර්ශ්වයකට තමන්ගේ වරදක් වහගන්න අවශ්‍ය නම් ඒ වෙනුවෙන් පරිසරවේදීන්ව බොරුවට වැරදිකරුවෝ කරලා බොරුවට පහරදීමකට ලක් කරනවා නම්  අපි ඒක නින්දිත ක්‍රියාවක් විදිහට දැකලා දැඩි ලෙස හෙළා දකිනවා.”

Post Views: 178
Previous Post

පක්ෂ ලේකම්වරිය ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර පිරවීම දේශපාලන හොරකමක්

Next Post

කථානායකට එරෙහිව විශ්වාසභංගයක් ?

Editor TTV News

Editor TTV News

Next Post
කථානායකට එරෙහිව විශ්වාසභංගයක් ?

කථානායකට එරෙහිව විශ්වාසභංගයක් ?

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මැදපෙරදිග තෙල් සැපයුම අඩුවීම පියවා ගැනීමට සයිනොපෙක් සමාගම රුසියානු තෙල් ආනයනය ඉහළ නංවයි

මැදපෙරදිග තෙල් සැපයුම අඩුවීම පියවා ගැනීමට සයිනොපෙක් සමාගම රුසියානු තෙල් ආනයනය ඉහළ නංවයි

6 August 2026
කියුබාවට එරෙහිව නව සම්බාධක පැනවීමට ඇමරිකාව පියවර ගනී

කියුබාවට එරෙහිව නව සම්බාධක පැනවීමට ඇමරිකාව පියවර ගනී

6 August 2026
පවුල් ආරවුලක් දුරදිග යෑමෙන් සැමියා විසින් බිරිඳ ඝාතනය කෙරේ

පවුල් ආරවුලක් දුරදිග යෑමෙන් සැමියා විසින් බිරිඳ ඝාතනය කෙරේ

6 August 2026
ලෙබනන් – ඊශ්‍රායල  සටන් විරාම සාකච්ඡා  කිසිදු එකඟතාවකින් තොරව අවසන් වෙයි

ලෙබනන් – ඊශ්‍රායල සටන් විරාම සාකච්ඡා කිසිදු එකඟතාවකින් තොරව අවසන් වෙයි

6 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මැදපෙරදිග තෙල් සැපයුම අඩුවීම පියවා ගැනීමට සයිනොපෙක් සමාගම රුසියානු තෙල් ආනයනය ඉහළ නංවයි

මැදපෙරදිග තෙල් සැපයුම අඩුවීම පියවා ගැනීමට සයිනොපෙක් සමාගම රුසියානු තෙල් ආනයනය ඉහළ නංවයි

6 August 2026
කියුබාවට එරෙහිව නව සම්බාධක පැනවීමට ඇමරිකාව පියවර ගනී

කියුබාවට එරෙහිව නව සම්බාධක පැනවීමට ඇමරිකාව පියවර ගනී

6 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved