• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රිෂාඩ් මහින්ද පිලටද….?

27 October 2018
in දේශීය

අග්‍රාමාත්‍ය ධුරය සම්බන්ධයෙන් පැන නැඟී ඇති ගැටළුවත් සමඟ එජාපයේ මන්ත්‍රිවරුන් සහාය දක්වන්නේ කාටද යන්න තීරණයකට එළැඹි තිබේ. එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරමින් ඇමැති ධුරයක් දරමින් සිටින රිෂාඩ් බදුර්දින් මේ වන විට ඉතා රහසිගතව මහින්ද රාජපක්ෂට සහාය දැක්වීමට කටයුතු කරන බව වාර්තා වේ.

රිෂාඩ්ගේ සමිපතම ආරංචි මාර්ග කියා සිටියේ මේ වන විට රනිල්ට සහාය දැක් වුවද මහින්ද රාජපක්ෂට සහාය දක්වන බව පවසා ඇති බවයි. ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බවත් මේ වන විට තමා වැඩි කතා බහට ලක්වන හෙයින් අවශ්‍ය වේලාවට මහින්දට සහාය දැක්වීමට පැමිණෙන බව වාර්තා වේ.

Post Views: 12
Previous Post

පාර්ලිමේන්තුව රැස්වීම ලබන මස 16 වනදා

Next Post

නව ආණ්ඩුවට එජාප මන්ත්‍රීවරුන්ට ආරාධනා කරයි

editor

editor

Next Post

නව ආණ්ඩුවට එජාප මන්ත්‍රීවරුන්ට ආරාධනා කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved