• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රුසියානු විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ඇන්ඩ්‍රි රුඩෙන්කෝ අද ශ්‍රී ලංකාවට පැමිණෙයි

31 March 2026
in දේශීය, පුවත්, විදෙස්
රුසියානු විදේශ කටයුතු  නියෝජ්‍ය අමාත්‍ය  ඇන්ඩ්‍රි රුඩෙන්කෝ  අද ශ්‍රී ලංකාවට පැමිණෙයි
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
රුසියානු විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ඇන්ඩ්‍රි රුඩෙන්කෝ (Andrey Rudenko) මහතා නිල සංචාරයක් සඳහා අද (31) දිවයිනට පැමිණීමට නියමිතය. ශ්‍රී ලංකාව සහ රුසියාව අතර පැවැත්වෙන 11 වන ද්විපාර්ශ්වික දේශපාලන උපදේශන රැස්වීමට සහභාගී වීම මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි.
මෙම සංචාරය අතරතුර රුසියානු නියෝජ්‍ය අමාත්‍යවරයා මෙරට ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන් හමුවී දෙරටට වැදගත් වන ද්විපාර්ශ්වික කරුණු රැසක් පිළිබඳව සාකච්ඡා කිරීමට ද සැලසුම් කර තිබේ. මීට පෙර රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයා ද මෙරට සංචාරයක නිරත වූ අතර, එහිදී ශ්‍රී ලංකාවට අවශ්‍ය ඛනිජ තෙල් සැපයීමට රුසියාව සිය කැමැත්ත පළ කර තිබුණි.
මේ අතර රුසියාවෙන් තෙල් ආනයනය කිරීම කඩිනම් කරන ලෙස ඉල්ලමින් ඊයේ (30) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී පන්දම් විරෝධතාවක් ද පැවැත්විණි. සමාජවාදී ජනතා පෙරමුණ ඇතුළු දේශපාලන කණ්ඩායම් චෝදනා කරන්නේ රුසියාවෙන් තෙල් ලබා ගැනීම වැළැක්වීම සඳහා කිසියම් කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බවයි. රුසියාවෙන් සෘජුව තෙල් ආනයනය කිරීම මඟින් පවතින බලශක්ති අර්බුදයට සහනයක් ලබා ගත හැකි බව ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ලේකම් වෛද්‍ය ජී. වීරසිංහ මහතා ඇතුළු පිරිස මෙහිදී අවධාරණය කළහ.
Post Views: 6
Previous Post

දකුණු ලෙබනනයේ සිදුවූ පිපිරීමකින් එක්සත් ජාතීන්ගේ සාම සාධක භටයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වෙයි

Next Post

කෑගල්ල මොලගොඩ ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක ගැටී පදිකයෙකු ජීවිතක්ෂයට පත්වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
කෑගල්ල මොලගොඩ ප්‍රදේශයේදී  පෞද්ගලික බස් රථයක ගැටී  පදිකයෙකු ජීවිතක්ෂයට පත්වෙයි

කෑගල්ල මොලගොඩ ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක ගැටී පදිකයෙකු ජීවිතක්ෂයට පත්වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දිට්වා හානිය බිලියන 500යි

දිට්වා හානිය බිලියන 500යි

27 April 2026
හෙට කොළඹ නගරයේ  විශේෂ රථවාහන සැලැස්මක්:  භාවිත කළ හැකි  විකල්ප මාර්ග මෙන්න

හෙට කොළඹ නගරයේ විශේෂ රථවාහන සැලැස්මක්: භාවිත කළ හැකි විකල්ප මාර්ග මෙන්න

27 April 2026
සජබ මැයි දින රැලියට  එක්වන ලෙස එක්සත් ජාතික පක්ෂයට  නිල ආරාධනයක්

සජබ මැයි දින රැලියට එක්වන ලෙස එක්සත් ජාතික පක්ෂයට නිල ආරාධනයක්

27 April 2026
WHO විශේෂඥ කණ්ඩායම  මෙරට සෞඛ්‍ය පද්ධතිය පිළිබඳ  ප්‍රගති සමාලෝචනය අවසන් කරයි

WHO විශේෂඥ කණ්ඩායම මෙරට සෞඛ්‍ය පද්ධතිය පිළිබඳ ප්‍රගති සමාලෝචනය අවසන් කරයි

27 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දිට්වා හානිය බිලියන 500යි

දිට්වා හානිය බිලියන 500යි

27 April 2026
හෙට කොළඹ නගරයේ  විශේෂ රථවාහන සැලැස්මක්:  භාවිත කළ හැකි  විකල්ප මාර්ග මෙන්න

හෙට කොළඹ නගරයේ විශේෂ රථවාහන සැලැස්මක්: භාවිත කළ හැකි විකල්ප මාර්ග මෙන්න

27 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved