• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ලංකාවේදී ඇල්ලූ තමිල්නාඩු ධීවරයන් 37 වහා නිදහස් කරන්න!

30 September 2024
in දේශීය, පුවත්
ලංකාවේදී ඇල්ලූ තමිල්නාඩු ධීවරයන් 37 වහා නිදහස් කරන්න!

රාහුල් ඉන්දීය විදේශ ඇමැතිට කියයි
ශ්‍රී ලංකාවේ අත්අඩංගුවේ පසුවන තමිල්නාඩු ධීවරයන් 37 දෙනා නිදහස් කරගැනීමට කටයුතු කරන ලෙස ඉන්දීය විපක්ෂ නායක රාහුල් ගාන්ධි එරට විදේශ ඇමැති එස්. ජයිශන්කර් වෙත ලිපියක් මගින් දැනුම් දී තිබේ.

මේ ධීවරයන් පිරිස සැප්තැම්බර් 21 වැනිදා අත්අඩංගුවට පත්ව තිබේ.

ශ්‍රී ලංකා ආරක්ෂක අංශවලින් ඉන්දීය ධීවරයන්ට එල්ලවන පීඩා ගැන අවධානය යොමු කරන ලෙසත් මේ ලිපිය මගින් අවධාරණය කර තිබේ.

 

[divaina ]

Post Views: 27
Previous Post

ආසියාවේ පළමුවැනියා වෙමින් බ්‍රැඩ්මන්ට සම වූ කමිඳු

Next Post

මැති අමැති ආරක්ෂක ගිනි අවි යලි ගනී!

Editor TTV News

Editor TTV News

Next Post
මැති අමැති ආරක්ෂක ගිනි අවි යලි ගනී!

මැති අමැති ආරක්ෂක ගිනි අවි යලි ගනී!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved