• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ලුණු දැම්ම එන්නෑ !

22 May 2025
in දේශීය, පුවත්
ලුණු දැම්ම එන්නෑ !
0
SHARES
16
VIEWS
Share on FacebookShare on Twitter

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන්  ආනයනික ලුණු තොගය දිවයිනට පැමිණීම ප්‍රමාද විය හැකි බව  ජාතික ලුණු සමාගම පවසනවා.

පවතින ලුණු හිඟයට විසඳුමක් ලෙස ඉන්දියාවෙන් ආනයනය කළ ලුණු තොගයක් ඊයේ (21) රාත්‍රියේ දිවයිනට පැමිණීමට නියමිතව තිබුණා.

පෞද්ගලික අංශයෙන් ආනයනය කළ ලුණු මෙට්‍රික්ටොන් 250ක් සහ ජාතික ලුණු සමාගම විසින් ආනයකය කරන ලද ලුණු මෙට්‍රික්ටොන් 2,800ක් ලෙස ලුණු මෙට්‍රික්ටොන් 3,050ක තොගයක් මෙලෙස දිවයිනට පැමණීමට නියමිතව තිබුණු අතර ලුණු සමාගම සඳහන් කර සිටියේ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දින කිහිපයක් එම ලුණු තොගය ප්‍රමාද විය හැකි අතර ඉන් අනතුරුව අඛණ්ඩව ලුණු මෙරටට රැගෙන ඒම සිදුවනු ඇති බවයි.

මේ හේතුවෙන් වෙළදපොළේ පවතින ලුණු හිගය පහව යනු ඇති බවයි එම සමාගම වැඩිදුරටත් සඳහන් කර සිටියේ

Post Views: 29
Previous Post

දවස් 4 කින් මුහුදු මට්ටමේ සිට Everest කඳු මුදුනට! නව ලෝක වාර්තාවක්! මේකා මනුස්සයෙක් වෙන්න බෑ

Next Post

ජල බිලට වෙන්න යන දේ

Editor TTV News

Editor TTV News

Next Post
ජල බිලට වෙන්න යන දේ

ජල බිලට වෙන්න යන දේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලංගම බස් මගීන්ට  විශේෂ දිනුම් ඇදීමකින්  වටිනා ත්‍යාග

ලංගම බස් මගීන්ට විශේෂ දිනුම් ඇදීමකින් වටිනා ත්‍යාග

16 April 2026
බ්ලෙසිං මුසරබානිට  වසර දෙකක PSL තහනමක්

බ්ලෙසිං මුසරබානිට වසර දෙකක PSL තහනමක්

16 April 2026
මානුෂීය ආධාර කපා හැරීම නිසා  තවත් මිලියන 4කට අවතැන් වීමේ අවදානමක්

මානුෂීය ආධාර කපා හැරීම නිසා තවත් මිලියන 4කට අවතැන් වීමේ අවදානමක්

16 April 2026
අතපසුවීම් හදාගෙන  ඉදිරියට යනවා

අතපසුවීම් හදාගෙන ඉදිරියට යනවා

16 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ  දෙපාර්තමේන්තුවේ  සියලු සේවාවන් හෙට (17) අත්හිටුවයි

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සියලු සේවාවන් හෙට (17) අත්හිටුවයි

16 April 2026
දකුණු අප්‍රිකානු දේශපාලනඥ  ජූලියස් මලේමාට වසර 5ක සිර දඬුවමක්

දකුණු අප්‍රිකානු දේශපාලනඥ ජූලියස් මලේමාට වසර 5ක සිර දඬුවමක්

16 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved