• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ලෝකයේ අඩුම ත්‍රස්තවාදී තර්ජන ඇති රටවල් අතරට ශ්‍රී ලංකාව පත් වේ

11 March 2025
in දේශීය, පුවත්
ලෝකයේ අඩුම ත්‍රස්තවාදී තර්ජන ඇති රටවල් අතරට ශ්‍රී ලංකාව පත් වේ
0
SHARES
26
VIEWS
Share on FacebookShare on Twitter

2025 ගෝලීය ත්‍රස්තවාදී දර්ශකයට අනුව, ලෝකයේ අඩුම ත්‍රස්තවාදී තර්ජන ඇති රටවල් අතරට ශ්‍රී ලංකාව නම් කර තිබෙනවා.

මාර්තු 5 බදාදා නිකුත් කරන ලද 12 වන වාර්ෂික ගෝලීය ත්‍රස්තවාදී දර්ශකයේ සලකා බලන ලද රටවල් 163 අතර ශ්‍රී ලංකාව 100 වන ස්ථානයට පත්ව තිබෙනවා.

එම වාර්තාවෙන් පෙන්නුම් කරන්නේ ශ්‍රී ලංකාව සැලකිය යුතු ලෙස වර්ධනය වී ඇති බවයි.

ශ්‍රී ලංකාව වසරක් ඇතුළත දර්ශකයේ ස්ථාන 64 කින් පහත වැටී තිබෙනවා.

එමඟින් දිවයින තුළ ත්‍රස්තවාදී තර්ජන අවදානම අඩු වී ඇති බව පැහැදිලි වනවා .

මේ අතර, ශ්‍රී ලංකාව භූතානය සමඟ දකුණු ආසියානු කලාපයේ අඩුම ත්‍රස්තවාදී තර්ජන ඇති රටවල් බවට පත්ව තිබෙනවා.

ප්‍රධාන වශයෙන් පකිස්ථානය විසින් කලාපයේ වැඩිම ත්‍රස්ත තර්ජන පෙන්නුම් කරනවා.

එහෙත් පාකිස්තානයේද දශකයකට පෙර පැවති තත්වයට සාපේක්ෂව ත්‍රස්තවාදය සැලකිය යුතු ලෙස පහත වැටී ඇති අතර, සියලුම දකුණු ආසියානු රටවල් දියුණුවක් පෙන්නුම් කරනවා.

ඇෆ්ගනිස්ථානය, බංග්ලාදේශය, නේපාලය සහ ශ්‍රී ලංකාව යන රටවල ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්වල අඩුවීමක් වාර්තා වනවා.

දකුණු ආසියාවේ රටවල් හතෙන්, භූතානය සහ ශ්‍රී ලංකාව පමණක් දර්ශකයේ ලකුණු ශුන්යයක් ලබා ඇති අතර, එයින් පෙන්නුම් කරන්නේ පසුගිය වසර පහ තුළ කිසිදු රටක ත්‍රස්ත ප්‍රහාරයක් සිදුව නොමැති බවයි.

මේ අතර දෙවන වසරටත් ගෝලීය වශයෙන් ත්‍රස්තවාදයෙන් පීඩාවට පත් වූ දෙවන රට ලෙස පාකිස්තානය ශ්‍රේණිගත ව ඇති අතර ඉන්දියාව 14 වන ස්ථානයට පත්ව තිබෙනවා.

  • ITN
Post Views: 111
Previous Post

කොළඹ මහ නගරසභාව ට සජබයේ සහ එජාපයේ ඒකාබද්ධ කණ්ඩායමක් ? අවසන් තීරණය අද

Next Post

කිරිවෙහෙර විහාරාධිපති හිමි CIDයට ගෙන්වුවේ ඇයි?

Editor TTV News

Editor TTV News

Next Post
කිරිවෙහෙර විහාරාධිපති හිමි CIDයට ගෙන්වුවේ ඇයි?

කිරිවෙහෙර විහාරාධිපති හිමි CIDයට ගෙන්වුවේ ඇයි?

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

27 September 2026
තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

27 September 2026
2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

27 September 2026
ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ  සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

27 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නාමල්ට රු. මිලියන 70ක  අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ  ජානකී ඔක්තෝබර් 6 දක්වා  රිමාන්ඩ්

නාමල්ට රු. මිලියන 70ක අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ ජානකී ඔක්තෝබර් 6 දක්වා රිමාන්ඩ්

24 September 2026
ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

24 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved