• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

වඳුරු ප්‍රතිඵලය අද

28 March 2025
in දේශීය, පුවත්
රිලා, වානර සංගණන වාර්තාව ගැන ඉඟියක්

රිළවුන්, වඳුරන්, මොනරුන් සහ දඬුලේනා වැනි සතුන්ගේ ජනගහනය හා ව්‍යාප්තිය පිළිබඳ විස්තර අඩංගු සංගණන වාර්තාව අද (28) නිකුත් කිරීමට නියමිතව තිබේ.

මෙම දත්ත භාවිතයෙන් වගා හානි අවම කරමින් සතුන් ආරක්ෂා කිරීමට උපායමාර්ග සකස් කරනු ඇත.

ජනතාවගේ ජීවිකාවට තර්ජනයක් වන සතුන් පාලනය කිරීම සහ පරිසර සමතුලිතතාව රැකෙමින් කෘෂිකර්මාන්තය සංවර්ධනය කිරීම රජයේ අරමුණ ලෙස අමාත්‍යවරයා අවධාරණය කළේය.

ඊට ප්‍රදේශ රැසක ජනතාව දායකත්වය ලබාදුන් අතර, එම සංගණනයේ වාර්තාව අද මෙලෙස එළිදැක්වීමට නියමිතය.

Post Views: 52
Previous Post

අද දවසේ කාලගුණය

Next Post

සාධාරණ මිලට ගුණාත්මක කෑම දෙන්න රජයෙන් වැඩපිළිවෙලක්

Editor TTV News

Editor TTV News

Next Post
සාධාරණ මිලට ගුණාත්මක කෑම දෙන්න රජයෙන් වැඩපිළිවෙලක්

සාධාරණ මිලට ගුණාත්මක කෑම දෙන්න රජයෙන් වැඩපිළිවෙලක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved