27 April 2024
#දේශීය #පුවත්

වාරි මාර්ග සහ ජල සම්පාදන රාජ්‍ය ඇමැති ලෙස ශෂීන්ද්‍ර රාජපක්ෂ දිවුරුම් දෙයි

වාරි මාර්ග සහ ජල සම්පාදන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *