• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

වැඩපිළිවෙළක් නැති විපක්ෂයට රට ආපස්සට හැරවීමට යන්නේ සති දෙකයි- රාජ්‍ය අමාත්‍ය ෂෙහාන්

14 March 2024
in දේශීය, පුවත්
වැඩපිළිවෙළක් නැති විපක්ෂයට රට ආපස්සට හැරවීමට යන්නේ සති දෙකයි- රාජ්‍ය අමාත්‍ය ෂෙහාන්

ඉතා අසීරු තීන්දු තීරණ මත ජනතාවගේ දැඩි කැපවීමෙන් ගොඩ නැගෙමින් පවතින රට වැඩපිළිවෙළක් නොමැති කණ්ඩායමකට බලය හිමිවීමෙන් සති දෙක තුනක් තුළ යළි කඩා වැටිය හැකි බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ අනුරාධපුර ශාන්ත ජෝසප් විද්‍යාලයීය විදුහලේ පිහිනුම් තටාකය විවෘත කිරීමේ අවස්ථාවෙන් අනතුරුව මාධ්‍යවේදීන් අමතමිනි.

එවැනි තත්ත්වයක් තුළ රට වසර එක හමාරකට පෙර පැවැති තත්ත්වයටත් වඩා බරපතල මට්ටමක් දක්වා ගමන් කළ හැකි බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසිය.

එබැවින් ඉදිරියේ පැවැත්වෙන කුමන හෝ මැතිවරණයක දී වඩාත් වැදගත් වන්නේ දැනට ක්‍රියාක්මක වන වැඩපිළිවෙළ ඉදිරියට රැගෙන යන කණ්ඩායමක් බලයට පත් වීම බව හෙතෙම පෙන්වා දුන්නේය.

සේමසිංහ මහතා එහි දී කියා සිටයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා වටය මගහැරීමෙන් ම විපක්ෂයේ බංකොලොත්භාවය ඔප්පු වන බවයි. ජනප්‍රිය සිහින පෙන්වන වැඩපිළිවෙළක් නොමැති කණ්ඩායමක් කෙරෙහි ජනතාව විශ්වාසය නොතබනු ඇතැයි හෙතෙම පැවසීය.

ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කරමින් රට අර්බුදයකට පත් නොවන ආකාරයේ ස්ථාවර මට්ටමකට රැගෙන ඒමට කටයුතු කරන ආකාරයෙන් ම ඊට සරිලන පරිදි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කිරීමේ අවශ්‍යතාව ද අමාත්‍යවරයා එහි දී අවධාරණය කළේ ය.

Post Views: 6,677
Previous Post

හම්බන්තොට මෙගාවොට් 150 ක බිම්ගත සූර්ය පැනල ව්‍යාපෘතියේ විදුලිබලය මිලදීගැනීමේ ගිවිසුමට අත්සන් තැබේ

Next Post

හෝලුවාගොඩ “සෙරින් රිවර් පාර්ක්” පරිසර උද්‍යානය ජනපති අතින් ජනතා අයිතියට

editor ttvnews

editor ttvnews

Next Post
හෝලුවාගොඩ “සෙරින් රිවර් පාර්ක්” පරිසර උද්‍යානය ජනපති අතින් ජනතා අයිතියට

හෝලුවාගොඩ “සෙරින් රිවර් පාර්ක්” පරිසර උද්‍යානය ජනපති අතින් ජනතා අයිතියට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved