27 April 2024
#දේශීය

වැඩ බලන පොලිස්පති සී.ඩී.වික්‍රමරත්නට ව්‍යවස්ථා සභාවේ අනුමැතිය

වැඩ බලන පොලිස්පති ධුරය සඳහා චන්දන දීපාල් වික්‍රමරත්න මහතා පත්කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් යොමුකර තිබූ නිර්දේශයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමි වී තිබේ.

ඒ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (13) පස්වරුවේ කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී රැස්වු අවස්ථාවේදිය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *