• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වික්ටෝරියා ජලාශයේ ජලය සීමාව ඉක්මවා මුදාහැරීමෙන් පානීය ජල අර්බුදයක්

16 April 2026
in දේශීය, පුවත්
වික්ටෝරියා ජලාශයේ  ජලය සීමාව ඉක්මවා මුදාහැරීමෙන්  පානීය ජල අර්බුදයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
විදුලිය උත්පාදනය සඳහා වික්ටෝරියා ජලාශයේ ජලය අසාමාන්‍ය ලෙස මුදාහැරීමට රජය ගෙන ඇති තීරණය හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක දැඩි පානීය ජල හිඟයක් නිර්මාණය වී ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය චෝදනා කරයි. ප්‍රමිතියෙන් තොර බාල ගල්අඟුරු ආනයනය නිසා නොරොච්චෝල බලාගාරයේ විදුලි ජනනය අඩාල වීම මීට ප්‍රධාන හේතුව වී ඇති බවත්, එමගින් ඇතිවන පිරිවැය පියවා ගැනීම සඳහා මෙලෙස ජල විදුලිය මත පමණක් රඳා පැවතීමට රජය උත්සාහ කරන බවත් එම පක්ෂයේ බහුජන ලේකම් දුමින්ද නාගමුව මහතා අද (15) පැවති මාධ්‍ය හමුවකදී අනාවරණය කළේය.
මෙම තත්ත්වය හේතුවෙන් වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම අසාමාන්‍ය ලෙස පහත වැටී ඇති අතර, ඒ නිසාම මහනුවර, කුණ්ඩසාලේ සහ දිගන ප්‍රදේශවලට ජලය සපයන බලගොල්ල පොම්පාගාරය අකර්මන්‍ය වීමේ දැඩි අවදානමක් මතුව තිබේ. මේ වන විට ජල සබඳතා 17,000කට පමණ පානීය ජලය සැපයීම අඩාල වී ඇති අතර, දෛනික අවශ්‍යතාව ඝන මීටර් 12,000ක් වුවද බවුසර් මගින් සැපයීමට හැකි වී ඇත්තේ ඝන මීටර් 500ක් වැනි ඉතා සුළු ප්‍රමාණයක් පමණක් බව ද ඔහු පෙන්වා දුන්නේය.
ජල හිඟයේ බලපෑම හේතුවෙන් පල්ලෙකැලේ ආයෝජන කලාපයේ කම්හල් කිහිපයක් පවා අප්‍රේල් 10 වනදා සිට වසා දැමීමට සිදුව ඇති බවත්, විදුලිය නිපදවීමට අධික ලෙස ජලය භාවිතා කිරීම නිසා ඉදිරියේදී වික්ටෝරියා, රන්දෙනිගල සහ රන්ටැඹේ ජලාශවලින් කෘෂිකර්මාන්තයට ජලය නිකුත් කිරීමේදී ද බරපතල අර්බුදයක් මතුවිය හැකි බවත් දුමින්ද නාගමුව මහතා වැඩිදුරටත් අනතුරු ඇඟවීය.
Post Views: 3
Previous Post

ඇමෙරිකාව සහ ඉරානය අතර පණිවුඩ හුවමාරුව දිගටම

Next Post

ලෙබනන සටන් විරාමය ගැන සාකච්ඡා කිරීමට ඊශ්‍රායල ආරක්ෂක කැබිනෙට්ටුව රැස්වෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

කරන්දෙණිය සුද්දාගේ  ගිනි අවි ප්‍රවාහනය කළ තරුණයෙක්  9mm ගිනි අවියක් සමඟ අත්අඩංගුවට

කරන්දෙණිය සුද්දාගේ ගිනි අවි ප්‍රවාහනය කළ තරුණයෙක් 9mm ගිනි අවියක් සමඟ අත්අඩංගුවට

16 April 2026
සෑම් ඇල්ට්මන්ට එරෙහි  ලිංගික අපයෝජන නඩුව  දණ්ඩනීය හානි පූරණය  ප්‍රතික්ෂේප කරන ලෙස  ඔහු අධිකරණයෙන් ඉල්ලයි

අද සිට කාර්යාල  දුම්රිය සාමාන්‍ය පරිදි පෞද්ගලික බස් රථ 50%ක් ධාවනයේ

පිරිවැය අඩු කිරීමට  BBC ආයතනයේ  රැකියා 2000 ක් කප්පාදු කිරීමට  තීරණය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කරන්දෙණිය සුද්දාගේ  ගිනි අවි ප්‍රවාහනය කළ තරුණයෙක්  9mm ගිනි අවියක් සමඟ අත්අඩංගුවට

කරන්දෙණිය සුද්දාගේ ගිනි අවි ප්‍රවාහනය කළ තරුණයෙක් 9mm ගිනි අවියක් සමඟ අත්අඩංගුවට

16 April 2026
සෑම් ඇල්ට්මන්ට එරෙහි  ලිංගික අපයෝජන නඩුව  දණ්ඩනීය හානි පූරණය  ප්‍රතික්ෂේප කරන ලෙස  ඔහු අධිකරණයෙන් ඉල්ලයි

සෑම් ඇල්ට්මන්ට එරෙහි ලිංගික අපයෝජන නඩුව දණ්ඩනීය හානි පූරණය ප්‍රතික්ෂේප කරන ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලයි

16 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved