27 April 2024
#දේශීය

විජයකලාට ඇප (Update)

හිටපු ළමා කටයුතු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් රුපියල් ලක්ෂ පහක ශරීර ඇපයක් මත මුදාහැර තිබේ. ඒ යාපනේ දී සිදු කරන ලද ආනෝලනාත්මක ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට ගිය අවස්ථාවේ දී පොලිස් සංවිධානාත්මක අපරාධ කොට්ඨාශය විසින් අධීකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදිය.

විජයකලා අත්අඩංගුවට (9.15)

හිටපු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. පොලිස් මාධ්‍ය ඒකකය කියා සිටියේය යාපනේ දී සිදු කරන ලද ආනෝලනාත්මක ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට ගිය අවස්ථාවේ දී පොලිස් සංවිධානාත්මක අපරාධ කොට්ඨාශය විසින් ඇයව අත්අඩංගුවට ගත් බවයි.  අත්අඩංගුවට පත් විජයකලා මහේෂ්වරන් මහත්මිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *