• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

විජයකලා රනිල් එක්ක

20 August 2024
in දේශීය, පුවත්
විජයකලා රනිල් එක්ක
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මෙවර ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය දීමට හිටපු ඇමැතිනී විජයකලා මහේෂ්වරන් තීරණය කර තිබේ.

ඒ අනුව ඇය යාපනයේ දූපත් ප්‍රදේශවල මැතිවරණ ප්‍රචාරක කටයුතු පෙරේදා (18) ආරම්භ කර ඇත.

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනකු ඇයගේ සහාය ඉල්ලා ඇතත් ඇය මෙවර ජනාධිපතිවරයාට සහාය පළකිරීමට අදහස් කර කළ බව ප්‍රචාරක කටයුතු අතරතුර දී ජනමාධ්‍යයට පවසා තිබේ.

ජනාධිපතිවරණය සඳහා මෙවර පොදු දෙමළ අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමත් සමඟම දෙමළ දේශපාලන පක්ෂ කීපයක් තුළම දැඩි භේද වීමක් දක්නට ඇති බව ද ඇය පවසයි.

මේ හේතුව නිසා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට උතුරේ දෙමළ ජනතාවගේ පූර්ණ සහයෝගය ලබාදීම අනිවාර්යයෙන්ම සිදුවන බව ද හිටපු ඇමැතිවරිය කියාසිටියි.

මැතිවරණය ආසන්නයේදී පොදු දෙමළ අපේක්ෂකයා ඉල්ලා අස්වීමක් හෝ නිහඬව සිටීමක් බලාපොරොත්තු විය හැකි බව ද විජයකලා මහේස්වරන් වැඩිදුරටත් සඳහන් කරයි

Post Views: 15
Previous Post

අයර්ලන්තය එක්දින තරඟාවලිය ජයගනී- හර්ශිතාගෙන් ශතකයක්

Next Post

රියදුරු බලපත්‍ර ලක්‍ෂ 23ක් අවලංගු කරන්න යයි.?

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

අත්තනගලු ඔයේ  ගංවතුර අනතුරු ඇඟවීම  තවත් පැය 24කට දීර්ඝ කෙරේ

15 May 2026
හෝමුස් සමුද්‍ර සන්ධියේ අර්බුදය විසඳීමට  වොෂින්ටනය සහ ටෙහෙරානය අතර  ස්ථිර සටන් විරාමයක් අවශ්‍ය බව චීනය පවසයි

ඩොලරයේ ඉහළ යාම හමුවේ  භාණ්ඩ හා සේවා මිල  ඉහළ යා හැකි බවට  අනතුරු ඇඟවීම්

ඩේවිඩ් බෙකම්  බ්‍රිතාන්‍යයේ  පළමු බිලියනපති ක්‍රීඩකයා ලෙස  ඉතිහාසයට

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අත්තනගලු ඔයේ  ගංවතුර අනතුරු ඇඟවීම  තවත් පැය 24කට දීර්ඝ කෙරේ

අත්තනගලු ඔයේ ගංවතුර අනතුරු ඇඟවීම තවත් පැය 24කට දීර්ඝ කෙරේ

15 May 2026
හෝමුස් සමුද්‍ර සන්ධියේ අර්බුදය විසඳීමට  වොෂින්ටනය සහ ටෙහෙරානය අතර  ස්ථිර සටන් විරාමයක් අවශ්‍ය බව චීනය පවසයි

හෝමුස් සමුද්‍ර සන්ධියේ අර්බුදය විසඳීමට වොෂින්ටනය සහ ටෙහෙරානය අතර ස්ථිර සටන් විරාමයක් අවශ්‍ය බව චීනය පවසයි

15 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved