• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

විජේගේ තමිල්නාඩු මැතිවරණ ජයග්‍රහණයට නාමල් රාජපක්ෂගෙන් සුබ පැතුම්

5 May 2026
in දේශීය, පුවත්
විජේගේ තමිල්නාඩු මැතිවරණ  ජයග්‍රහණයට  නාමල් රාජපක්ෂගෙන්  සුබ පැතුම්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේදී ඉන්දීය නළු සහ දේශපාලනඥ සී. ජෝසප් විජේ ලැබූ විශිෂ්ට ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සිය සුබ පැතුම් එක් කර තිබේ.
‘X’ සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ පණිවුඩයක් නිකුත් කරමින් නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේ, විජේ සහ ඔහුගේ කණ්ඩායමට අභියෝග ජය ගැනීමටත්, ජනතාවට ප්‍රායෝගික ප්‍රතිලාභ අත්කර දීමටත් අවශ්‍ය ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරන බවයි.
තවද, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර, විශේෂයෙන්ම දෙරටේම පුරවැසියන්ට බලපාන කරුණු සම්බන්ධයෙන් වඩාත් ශක්තිමත් සහ ධනාත්මක සබඳතාවක් අපේක්ෂා කරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත. විජේගේ නිල ගිණුමද ටැග් කරමින් නාමල් රාජපක්ෂ මහතා ඔහුට සහ ඔහුගේ කණ්ඩායමට සිය උපරිම සුබ පැතුම් එක් කර තිබේ.
2026 තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේදී විජේගේ තමිලග වෙට්‍රි කලගම් (TVK) පක්ෂය ප්‍රාන්තයේ විශාලතම පක්ෂය ලෙස මතුවීමත් සමඟ මෙම සුබ පැතුම් පණිවුඩය නිකුත් කර ඇත.

Post Views: 2
Previous Post

මාලදිවයින් ජනාධිපතිවරයා වෙනුවෙන් ජනපතිගෙන් විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක්

Next Post

ශ්‍රී ලංකාවේ මැතිවරණ ඉරණම තීරණය කරන තීරණාත්මක බලතල සහිත 12 දෙනෙකුගේ විශේෂ කණ්ඩායම මෙන්න

Editor TTV News

Editor TTV News

Next Post
ශ්‍රී ලංකාවේ  මැතිවරණ ඉරණම තීරණය කරන  තීරණාත්මක බලතල සහිත  12 දෙනෙකුගේ විශේෂ කණ්ඩායම මෙන්න

ශ්‍රී ලංකාවේ මැතිවරණ ඉරණම තීරණය කරන තීරණාත්මක බලතල සහිත 12 දෙනෙකුගේ විශේෂ කණ්ඩායම මෙන්න

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0

භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක මුදලක් සයිබර් ප්‍රහාරයකින් අතුරුදහන් වීම පිළිබඳ විවාදයට ආණ්ඩුවේ එකඟතාව

5 May 2026
මහජන බැංකුවේ  ආසියානු බැංකු ඒකකයට  ශ්‍රී ලංකාවේ හොඳම  ආසියානු බැංකුව 2026 සම්මානය හිමිවේ

මහජන බැංකුවේ ආසියානු බැංකු ඒකකයට ශ්‍රී ලංකාවේ හොඳම ආසියානු බැංකුව 2026 සම්මානය හිමිවේ

5 May 2026
කුඩාවැල්ල ධීවර වරාය දෙදරුම් කයි

කුඩාවැල්ල ධීවර වරාය දෙදරුම් කයි

5 May 2026
මෙරට මත්පැන් පානය ඉහළට

මෙරට මත්පැන් පානය ඉහළට

5 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක මුදලක් සයිබර් ප්‍රහාරයකින් අතුරුදහන් වීම පිළිබඳ විවාදයට ආණ්ඩුවේ එකඟතාව

5 May 2026
මහජන බැංකුවේ  ආසියානු බැංකු ඒකකයට  ශ්‍රී ලංකාවේ හොඳම  ආසියානු බැංකුව 2026 සම්මානය හිමිවේ

මහජන බැංකුවේ ආසියානු බැංකු ඒකකයට ශ්‍රී ලංකාවේ හොඳම ආසියානු බැංකුව 2026 සම්මානය හිමිවේ

5 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved