• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

විපක්ෂ මන්ත්‍රී දෙන්නෙක් ළඟදීම ආණ්ඩුවට – විපක්ෂයම තහවුරු කරයි

9 July 2024
in පුවත්
විපක්ෂ මන්ත්‍රී දෙන්නෙක් ළඟදීම ආණ්ඩුවට – විපක්ෂයම තහවුරු කරයි
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter

විපක්ෂයේ සිටින ගම්පහ සහ කළුතර යන ප්‍ර‘දේශ නියෝජනය කරන දේශපාලඥයන් දෙදෙනෙකු ඇමති ධුර, වරදාන සහ වරප්‍රසාදවලට ආණ්ඩුවට එක්වීමට සූදානම් වන බවත් ඔවුන්ට ඩොලර්වලින් ගෙවීම් කරන බවට දැනගන්න ලැබී තිබෙන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවසීය.

කොළඹ විපක්ෂනායක කාර්යාලයේ ඊයේ (08දා) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා මෙලෙස අදහස් දක්වා සිටියේය.

&ඉදිරි සති දෙක ඇතුළත විශාල පිරිසක් තවත් සමගි ජන බලවේගය සමග එකතු වෙන්න නියමිතව තිබෙනවා. මම මේ වෙලාවේ කියනවා මේ එකතු වෙන්නේ විපක්ෂයට. තනතුරු සියල්ලම අතහැරලා විපක්ෂයට ඇවිත්, විපක්ෂයේ සන්ධානය ශක්තිමත් කරන්න ඒ අය සම්බන්ධ වෙලා තිබෙනවා. ඒත් එක්කෙනෙක් දෙන්නෙක් ගැන කතා වෙනවා මේ විපක්ෂයේ ඉඳන් ඇමතිකම් නිසා, මුදල් ගනුදෙනු නිසා, වෙනත් වරප්‍රසාද, ප්‍රතිලාභ නිසා ආණ්ඩුවට එකතුවෙන්න යන. එක්කෙනයි දෙන්නයි. වැඩිය නෑ. එක්කෙනෙක් ගම්පහින් කියනවා, අනිත් කෙනා කළුතරින් කියනවා.

පැහැදිලිව කියනවා එහෙම යන සියලුදෙනාටම දේශපාලන සියදිවි නසා ගැනීමක් තමයි සිදු වෙන්නේ. ඒ නිසා අපි ඉල්ලීමක් කරනවා මේ සියලුමදෙනාගෙන්. අද මේ රටේ ජනතාව බලාගෙන ඉන්නවා කවුද මේ දේශපාලක ගණිකාවෝ කියලා. අපිට දැන් ආරංචි වෙලා තියෙනවා දැන් රුපියල්වලින් නෙවෙයි, ඩොලර්වලින් ගෙවන්නේ කියලා. දැවැන්ත මුදල් ප්‍රමාණයක් මේ වන විට ගනුදෙනු කරන්න උත්සාහයක යනවා. ආණ්ඩුවට එකතු වෙන සියලුදෙනා මේ වරප්‍රසාද උදෙසා තමයි මේ දේශපාලන ගණිකාවන් ලෙස හැසිරෙන්නේ. මෙහෙම යන අයට පාර්ලිමේන්තු මැතිවරණයේදී ජනතාව උත්තර දෙයි.*

coppied-

Post Views: 18
Previous Post

ඉන්දීය දුම්රිය එන්ජින් 20න් පළමු කොටස මාස දෙකක් තුළ

Next Post

පොලිස්පති, මුද්‍රණාලාධිපති සහ තැපැල්පති මැතිවරණ කොමිසමට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

සංජීව ඝාතන සිද්ධියේ සැකකාරියක් වන ඉෂාරා සෙව්වන්දිට ඉන්දියාවට පලා යාමට උදව් කළ බෝට්ටු රියැදුරා රිමාන්ඩ්!

9 September 2026
තලාතුඔයේ අරක්කු පාටියකදී යාලුවට කුළුගෙඩියෙන් පහරදී පුළුස්සා ප්‍රපාතයකට විසිකරපු ආදරණීය මිතුරන් දෙන්නා අත්අඩංගුවට!

කපිල චන්ද්‍රසේනගේ ඇපල් දුරකථන දත්ත ලබාගැනීමට Apple සමාගමට CIDයෙන් දැනුම්දෙයි

නැගෙනහිර ජෙරුසලමේ බ්‍රිතාන්‍ය කොන්සියුලර් කාර්යාලය දින 30කින් වසා දමනු…

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සංජීව ඝාතන සිද්ධියේ සැකකාරියක් වන ඉෂාරා සෙව්වන්දිට ඉන්දියාවට පලා යාමට උදව් කළ බෝට්ටු රියැදුරා රිමාන්ඩ්!

සංජීව ඝාතන සිද්ධියේ සැකකාරියක් වන ඉෂාරා සෙව්වන්දිට ඉන්දියාවට පලා යාමට උදව් කළ බෝට්ටු රියැදුරා රිමාන්ඩ්!

9 September 2026
තලාතුඔයේ අරක්කු පාටියකදී යාලුවට කුළුගෙඩියෙන් පහරදී පුළුස්සා ප්‍රපාතයකට විසිකරපු ආදරණීය මිතුරන් දෙන්නා අත්අඩංගුවට!

කපිල චන්ද්‍රසේනගේ ඇපල් දුරකථන දත්ත ලබාගැනීමට Apple සමාගමට CIDයෙන් දැනුම්දෙයි

9 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved