• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

විස්සයි විස්ස ලෝක කුසලානයේ මෙරට තරගවලට වර්ෂාවෙන් බාධා එල්ලවීමේ අවදානමක්

5 February 2026
in ක්‍රීඩා, පුවත්
විස්සයි විස්ස ලෝක කුසලානයේ මෙරට තරගවලට  වර්ෂාවෙන් බාධා  එල්ලවීමේ අවදානමක්
0
SHARES
8
VIEWS
Share on FacebookShare on Twitter
පෙබරවාරි 05 – ශ්‍රී ලංකාව සහ ඉන්දියාවේ සමසත්කාරකත්වයෙන් අනිද්දා (07) ආරම්භ වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට වර්ෂාවෙන් බාධා එල්ල විය හැකි බවට කාලගුණ අනාවැකි පළ වී තිබේ. ඉදිරි දින කිහිපය තුළ කොළඹ ප්‍රදේශයට වැසි සහිත කාලගුණයක් පවතිනු ඇතැයි පුරෝකථනය කර ඇති අතර, තරගාවලිය ආරම්භ වන දිනයේ ද වර්ෂාව පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඊයේ (04) පකිස්ථානය සහ අයර්ලන්තය අතර පැවැත්වීමට තිබූ පුහුණු තරගය ද වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට සිදු වූ අතර, අද (05) කොළඹදී පැවැත්වීමට නියමිත පුහුණු තරග සඳහා ද වර්ෂාවෙන් බාධා එල්ල වීමේ ඉහළ සම්භාවිතාවක් පවතී.
කෙසේ වෙතත්, ඉන්දියාවේ තරග පැවැත්වෙන ප්‍රදේශවලට මෙතෙක් වර්ෂා අවදානමක් වාර්තා වී නොමැති අතර, ශ්‍රී ලංකාවේ රාත්‍රී කාලයේ පැවැත්වෙන තරග සඳහා වර්ෂාවෙන් සිදුවන බලපෑම අවම වනු ඇතැයි ද විශ්වාස කෙරේ. වර්ෂාව හේතුවෙන් තරග සෝදාපාළුවට ලක් වුවහොත් ලෝක කුසලාන ප්‍රසාද ලකුණු සටහනට එය තීරණාත්මක බලපෑමක් එල්ල කරනු ඇතැයි ක්‍රිකට් විචාරකයෝ පවසති.
Post Views: 17
Previous Post

දිවයින පුරා HIV ආසාදිතයින් 4,771ක් සෞඛ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී අනාවරණ කරයි

Next Post

මහාධිකරණය තහනම් කළ කෝටි 34ක දේපළක් විකිණූ බම්බලපිටියේ ව්‍යාපාරිකයා රහස් පොලිස් දැලේ

Editor TTV News

Editor TTV News

Next Post
මහාධිකරණය තහනම් කළ කෝටි 34ක දේපළක් විකිණූ බම්බලපිටියේ ව්‍යාපාරිකයා රහස් පොලිස් දැලේ

මහාධිකරණය තහනම් කළ කෝටි 34ක දේපළක් විකිණූ බම්බලපිටියේ ව්‍යාපාරිකයා රහස් පොලිස් දැලේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගිය  සිසුන් දෙදෙනෙක් බෑවුමකින් ඇදවැටී මරුට

සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගිය සිසුන් දෙදෙනෙක් බෑවුමකින් ඇදවැටී මරුට

22 July 2026
Dhurandhar චිත්‍රපටයේ රඟපෑ  අයේෂා කාන් මුම්බායි පොලිසිය භාරයට!

Dhurandhar චිත්‍රපටයේ රඟපෑ අයේෂා කාන් මුම්බායි පොලිසිය භාරයට!

22 July 2026
කොංගෝ රාජ්‍යයේ ඉබෝලා මරණ සංඛ්‍යාව 1000ට ආසන්න වෙයි

කොංගෝ රාජ්‍යයේ ඉබෝලා මරණ සංඛ්‍යාව 1000ට ආසන්න වෙයි

22 July 2026
සිංගප්පූරු ජාත්‍යන්තර සංගීත උළෙලේදී ශාන්ත බ්‍රිජට්ස් කන්‍යාරාමය පදක්කම් ත්‍රිත්වයකින් පිදුම් ලබයි

සිංගප්පූරු ජාත්‍යන්තර සංගීත උළෙලේදී ශාන්ත බ්‍රිජට්ස් කන්‍යාරාමය පදක්කම් ත්‍රිත්වයකින් පිදුම් ලබයි

22 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මම සහෝදරයව මැරුවා සර්.. තමා විසින් රැක බලාගත්  සහෝදරයාව මරලා…

මම සහෝදරයව මැරුවා සර්.. තමා විසින් රැක බලාගත් සහෝදරයාව මරලා…

22 July 2026
කැරපොතු ජනතා පක්ෂ  විරෝධතා හමුවේ  මෝදි රජයට දැඩි පීඩනයක්

කැරපොතු ජනතා පක්ෂ විරෝධතා හමුවේ මෝදි රජයට දැඩි පීඩනයක්

22 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved