• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

වෛද්‍යවරිය දූෂණය කල සැකකරු ගල්නෑවෙන් අල්ලයි !

12 March 2025
in දේශීය, පුවත්
වෛද්‍යවරිය දූෂණය කල සැකකරු ගල්නෑවෙන් අල්ලයි !

අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරියක් ලෙස පුහුණු වන වෛද්‍යවරියක සිය නිල නිවාසය තුළදී දූෂණය කළ බවට සැක පුද්ගලයා මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුව අද (12)  උදෑසන ගල්නෑවෙ ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිසිය විසින් පැවසුවා.

පොලිස් කණ්ඩායම් පහක් මගින් සිදු කල විමර්ශනයකින් අනතුරුව සැකකරුව අත්අඩංගුවට ගෙන තිබෙන අතර අදාළ සැකකරු හමුදාවෙන් පලා ගිය කෙනෙක් බව ට වාර්තා වනවා.

අද උදෑසන පාර්ලිමේන්තුවේ දී මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ද සැකකරු අත්අඩංගුවට ගත් බව පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

කෙසේ වෙතත් මෙම සිදුවීම මුල් කර ගනිමින් සෞඛ්‍ය සේවකයන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලා අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු ඇතුළු සියලු සෞඛ්‍ය කාර්යමණ්ඩල මේ වන විට අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර ඇති අතර, රජයේ වෛද්‍ය නිලධාරී සංගමය විසින් අද දීප ව්‍යාප්ත වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

 

Post Views: 95
Previous Post

හිරුණිකා යුග දිවියට සමු දෙයි !

Next Post

වෛද්‍යවරියට අකටයුතුකම් කල සැකකරුගේ තොරතුරු එළියට!

Editor TTV News

Editor TTV News

Next Post
වෛද්‍යවරියට අකටයුතුකම් කල සැකකරුගේ තොරතුරු එළියට!

වෛද්‍යවරියට අකටයුතුකම් කල සැකකරුගේ තොරතුරු එළියට!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved