27 April 2024
#ක්‍රීඩා

ශ්‍රී ලංකාව පරදවා මැකාවෝ පිල ජය ගනී

2023 පාපන්දු ලෝක කුසලානය සඳහා ආසියානු සුදුසුකම් ලැබීමේ වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දුන් පළමු තරඟයේ ගෝල 1-0ක් ලෙස ජයග්‍රහණය කිරීමට මැකාවෝ කණ්ඩායම සමත් විය.

මෙම තරඟය ඊයේ (06) චීනයේ සුහායි දි පැවැති පැවැත්විය.

මැකාවෝ සමග පැවැත්වෙන තරගයෙන් පසුව ශ්‍රී ලංකාව සහ මැකාවෝ කණ්ඩායම් අතරම ආසියානු කලාපීය සුදුසුකම් තේරීමේ දෙවැනි වටයේ තරගය මෙම මස 11 වැනිදා කොළඹ සුගතදාස පිටියේදී පැවැත්වේ.

මෙම තරග දෙකේදී ඉහළ දක්ෂතා පළ කරන කණ්ඩායම ලබන සැප්තැම්බර් 5 වැනිදා පැවැත්වෙන ලෝක කුසලාන සුදුසුකම් තේරීමේ තරගාවලියේ දෙවැනි වටයට තෝරා ගැනේ.

පෙර පුවත

2022 ලෝක කුසලාන පාපන්දු තරගයට – ශ්‍රී ලංකාව මැකාවෝ සමග තරඟ බීමට

Leave a comment

Your email address will not be published. Required fields are marked *