27 April 2024
#ක්‍රීඩා

ශ්‍රී ලංකා ක්‍රිකට් පිල ලෝක කුසලාන එක්දීන තරඟයේ පලමු තරඟයෙන්ම පරාජයට පත් වෙයි

ලෝක කුසලාන එක්දින තරඟාවලියේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැති තරඟයෙන් ජය නවසීලන්තය හිමි කර ගන්නේ කඩුලු 10ක ජයක් සමඟයි.කාසියේ වාසිය දිනාගත් නවසිලන්ත නායක කෙන් විලියම්සන් ශ්‍රී ලංකාවට පළමුව පන්දුවට පහර දීමට ආරාධනා කර සිටියේය. ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 29යි පන්දු 2කදී සියලු දෙනා දැවී 136ක් ලබා ගැනීමට සමත් වුණා.

ලකුණු 137ක ඉලක්කයක් හඹා ගිය නවසිලන්ත පිල පන්දුවාර 16යි පන්දු 1කදී කිසිදු කඩුල්ලක් බිඳ නොවැටී සිය ජයග්‍රහණය තහවුරු කර ගත්තා.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *