27 April 2024
#දේශීය

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ සභාපති ඇප මත මුදාහරි

අසත්‍ය ප්‍රවෘත්තියක් අන්තර්ජාලයට මුදාහැරීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගත් රජීව් යසිරු කුරුවිට රුපියල් ලක්ෂයක පෞද්ගලික ඇපයක් මුදා හැරිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

අන්තර්ජාලයට අසත්‍ය ප්‍රවෘත්තියක් මුදාහැරීම චෝදනා යටතේ රජීව් යසිරු කුරුවිටගේ පසුගිය දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබිණ.

ඊයේ දිනයේ අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහු අද (9) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කළේ ය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *