• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශිෂ්ටසම්පන්න රාජ්‍යයක් ගොඩනැඟීමට එක්වන ලෙස ජනාධිපතිගෙන් ආරාධනා

29 June 2026
in දේශීය, පුවත්
ශිෂ්ටසම්පන්න රාජ්‍යයක්  ගොඩනැඟීමට එක්වන ලෙස  ජනාධිපතිගෙන් ආරාධනා
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
සමාජය තුළින් වියැකී යන සාරධර්ම සහ හරපද්ධතීන් යළි ස්ථාපිත කරමින්, ශිෂ්ටසම්පන්න රාජ්‍යයක් ගොඩනැඟීමට එක්ව කැපවීම අද දවසේ සියලු දෙනාට පැවරී ඇති අත්හළ නොහැකි වගකීමක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය පොසොන් දින පණිවිඩය මඟින් පවසයි.
ජනාධිපතිවරයා පෙන්වා දුන් කරුණු කිහිපයක් පහත දැක්වේ:
අනුබුදු මිහිඳු හිමියන්ගේ ලංකාගමනයත් සමඟ මෙරටට ලැබුණු බුදු දහම ශ්‍රී ලාංකේය ජාතියේ ගමන්මඟ අර්ථසම්පන්න ලෙස වෙනස් කළේය. බුදු දහම හුදෙක් ආගමික අර්ථයෙන් ඔබ්බට ගොස් මෙරට සංස්කෘතික, සමාජීය සහ දේශපාලනික යන සෑම ක්ෂේත්‍රයකම දියුණු සැකැස්මක් නිර්මාණය කළ අතර ජාතියක් ලෙස නැඟී සිටීමට අවශ්‍ය අත්තිවාරම ද සැකසීය. වාස්තු විද්‍යාව, චිත්‍ර කලාව, වාරි කර්මාන්තය සහ ගෘහ නිර්මාණ ශිල්පය වැනි කලා නිර්මාණ තුළින් ශ්‍රී ලංකාව ප්‍රෞඪ ජාතියක් ලෙස ලෝකය හමුවේ ඔසවා තැබීමට බුදු දහම දායක විය. වත්මන් උරුමකරුවන් ලෙස අප සතු ප්‍රධාන වගකීම වන්නේ සමාජයෙන් වියැකී යන සාරධර්ම යළි ගෙන එමින් ශිෂ්ටසම්පන්න රාජ්‍යයක් ගොඩනැඟීමට කැපවීම බව ජනාධිපතිවරයා අවධාරණය කරයි. පාර්ලිමේන්තුව සහ රාජ්‍ය ආයතන ඇතුළු සියලු ක්ෂේත්‍ර තුළ ශිෂ්ටත්වය ස්ථාපිත කිරීමට දැනටමත් කටයුතු කරමින් පවතින බව ද ඔහු සඳහන් කළේය. ආචාරධාර්මික පැවැත්මක් නොමැති රටකට සැබෑ දියුණුවක් කරා ළඟා විය නොහැකි බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, මිහිඳු මහ රහතන් වහන්සේ දේශනා කළ අනුපූර්ව ශික්ෂණයේ වැදගත්කම ද සිහිපත් කළේය.
නව ආකල්ප සහිත නූතන ශිෂ්ටසම්පන්න රාජ්‍යයක් ගොඩනැඟීම වෙනුවෙන් තිර අදිටනින් යුතුව අත්වැල් බැඳගන්නා ලෙස ජනාධිපතිවරයා සියලු දෙනාට ආරාධනා කර ඇත.
Post Views: 8
Previous Post

ශ්‍රී ලංකාව ලොව හොඳම සුවතා සංචාරක ගමනාන්තය ලෙස නම් කෙරේ

Next Post

ශිෂ්ටසම්පන්න රාජ්‍යයක් ගොඩනැඟීමට එක්වන ලෙස ජනාධිපතිගෙන් ආරාධනා

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

වියළි කාලගුණයෙන් හානි වූ වගාවන් සඳහා හෙක්ටයාරයකට රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවීමට රජයෙන් තීරණයක්

21 August 2026
නයිජීරියාවේ සෝකෝටෝ ප්‍රාන්තයේ බෝට්ටුවක් පෙරළී යාමෙන් 40කට අධික පිරිසක් ජීවිතක්ෂයට

ඉරානයට සහය දක්වන ඕනෑම රටකට දැඩි ආර්ථික ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

නන්දා මාලනීගේ අභාවය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ශෝක පණිවුඩයක්

20 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරානයට සහය දක්වන ඕනෑම රටකට දැඩි ආර්ථික ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

නන්දා මාලනීගේ අභාවය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ශෝක පණිවුඩයක්

20 August 2026
ඉරානයට සහය දක්වන ඕනෑම රටකට දැඩි ආර්ථික ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

ඉරානයට සහය දක්වන ඕනෑම රටකට දැඩි ආර්ථික ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

20 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved