27 April 2024
#දේශීය

සජිත් ජනපති සටනට එන්නේ හංසයාගෙන්

එළැඹෙන ජනාධිපතිවරණයට එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරමින් හංසයා ලකුණින් තරඟ කරන බව එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක, නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂකයා ලෙස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාව නම් කිරීමෙන් පසුව අද (26) සිරිකොත මුලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු කියා සිටියේ තමන් විශ්වාස කරන ප්‍රතිපත්තීන් පිලිගන්නා සියලුම බලවේගවලට තම පුළුල් සන්ධානය තුළ ඉඩක් පවතින බවයි.

පෙර පුවත්

 

එජාපයේ ජනපති අපේක්ෂක සජිත් …..

Leave a comment

Your email address will not be published. Required fields are marked *