27 April 2024
#දේශීය

සමගි ජන බලවේගයේ සමාරම්භක උත්සවය ආරම්භ වේ

සමගි ජන බලවේගයේ සමාරම්භක උත්සවය අද (02) පෙරවරුවේදී කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී මේ වන විට ආරම්භ කර තිබේ.

එක්සත් ජාතික පක්ෂය කෘත්‍යාධිකාරි මණ්ඩලය ඊයේ (01) රාත්‍රියේදී රැස් වු අතර එහිදී කිසිදු එකඟතාවයකින් තොරව අවසන් වු බව වාර්තා වේ.

කෙසේ වෙතත් එම රැස්වීමේ සාකච්ඡා දෙපිරිසක් විසින් දෙආකාරව මාධ්‍ය වෙත තොරතුරු ලබා දීම තුළින් ද පැහැදිලි වන්නේ එජාපයේ පිරිස් එක්වන යන ගමනක් නොයන බවයි.

 

දිලිනි සමන්මලි

Leave a comment

Your email address will not be published. Required fields are marked *