27 April 2024
#දේශීය

පාර්ලිමේන්තුව විසුරුවා හරින සුභ නැකත අද නොව හෙට ද?

2020 මහ මැතිවරණය සඳහා වු පාර්ලිමේන්තු මැතිවරණය සඳහා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අද (02) මධ්‍යම රාත්‍රියේදී සිදු වනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

කෙසේ වෙතත් රාජපක්ෂවරුන්ගේ පවුලේ යම් ආකාරය ජොතිෂ්‍ය විද්‍යාව පිළිබඳව දක්වන්නේ ලොකු විශ්වාසයක් අතර පාර්ලිමේන්තුව විසුරුවා හරින දිනය පවා මේවන විට සැලසුම් කර ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත් පවුලෙ ජොතිෂ්‍ය කටයුතු කරන රටේ ප්‍රසිද්ධියට පත් අයෙකු සිටින අතර ඔහු පවසන දිනය පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ඇති බව වාර්තා වේ.
කෙසේ වෙතත් එය 03 වනදා දින බව රාජපක්ෂවරුන්ගේ සමිපතයෙකු කියා සිටියෙය.

මේ වන විට විවිධ මාධ්‍ය ඔස්සේ රජයේ මුද්‍රණාලායට මේ වන විට පාර්ලිමේන්තුව විසුරුවා හරන ගැසට් පත්‍රය යවා ඇති බවට වාර්තා පල කර තිබේ. නමුත් එහි කිසිදු සත්‍යතාවයක් නොමැතිව බව රජයේ මුද්‍රණාලාය විසින් අප වෙත තහවුරු කරන ලැබුවේය.

 

 

දිලිනි සමන්මලි 

Leave a comment

Your email address will not be published. Required fields are marked *