• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සමලිංගිකත්වය ප්‍රචලිත කරන්න රහසිගත කුමන්ත්‍රණයක් ?

15 August 2025
in දේශීය, පුවත්
සමලිංගිකත්වය ප්‍රචලිත කරන්න රහසිගත කුමන්ත්‍රණයක් ?
0
SHARES
40
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ සමලිංගිකත්වය ප්‍රචලිත කිරීම සඳහා විදේශීය සංවිධාන සමග සම්බන්ධ වී කටයුතු කරන පිරිසක් පැවතින බව අතිපූජ්‍ය කාදිනල් මැල්කම් රංජිත් හිමියන් අවධාරණය කර තිබේ.

උන්වහන්සේ පෙන්වා දුන්නේ, මේ සඳහා ඇතැම් දේශපාලන පක්ෂ සහ දේශපාලන නායකයින්ද සම්බන්ධ වී සිටින බවය.

කාදිනල් හිමි පෙන්වා දුන්නේ, විදේශීය බලපෑම් මගින් මෙවන් අදහස් සහ හැසිරීම් සමාජයේ සාමාන්‍ය අගය මට්ටම් වෙනස් කිරීමට හා දේශීය සංස්කෘතික මූලධර්ම කඩා වැටීමට හේතු විය හැකි බවය. “අපේ සමාජය වසර සියගණනක් ගොඩනගා ගත් සදාචාර මූලධර්ම වලින් ඉවත් කරවීමට මෙම ක්‍රියාමාර්ග පිළිගත නොහැක,” යැයිද උන්වහන්සේ තරයේ අවධාරණය කළහ.

උන්වහන්සේ මෙම අදහස් ප්‍රකාශ කළේ, ඊයේ (14) කොළඹ පැවති, රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපති ධර්මකීර්ති ශ්‍රී ආචාර්ය අකුරැටියේ නන්ද නායක ස්වාමීන් වහන්සේ වෙත මියන්මාර රජය පිරිනැමූ “අග්ගමහා පණ්ඩිත” ගෞරව නාමය පිදීමේ උත්සවයේදීය.

ඉහත අවස්ථාවට සහභාගී වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද අදහස් පළ කරමින්, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයකදී මානව අයිතිවාසිකම් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කිරීම අත්‍යවශ්‍ය බව විශේෂයෙන් සලකිය යුතුයැයි කියාසිටියේය.

Post Views: 59
Previous Post

අද දවසේ කාලගුණය

Next Post

තිරිංග අක්‍රීය වීමෙන් වන්දනා නඩය රැගත් බස් රථය අනතුරේ

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

නිෂ්පාදන වියදම අඩු කර ලාභය වැඩි කර ලොකු ලූනු ගොවීන්ට සහන දෙන්න කෘෂිකර්ම අමාත්‍යංශයෙන් වැඩපිළිවෙළක්!

14 September 2026
එල්නිනෝ බලපෑමෙන් අත්‍යවශ්‍ය ආහාර හිඟයක් ඇතිවුණොත් විකල්ප වෙළෙඳපොළවලින් ආහාර ගෙන්වීමට රජයෙන් විශේෂ සැලැස්මක්

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී එම්.එස්. අබ්දුල් වාහිද් පාර්ලිමේන්තු ධුරයෙන් ඉල්ලා අස්වෙයි

සෞදි තෙල් නල මාර්ගයට ඩ්‍රෝන ප්‍රහාරයෙන් දැඩි බලපෑමක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නිෂ්පාදන වියදම අඩු කර ලාභය වැඩි කර ලොකු ලූනු ගොවීන්ට සහන දෙන්න කෘෂිකර්ම අමාත්‍යංශයෙන් වැඩපිළිවෙළක්!

නිෂ්පාදන වියදම අඩු කර ලාභය වැඩි කර ලොකු ලූනු ගොවීන්ට සහන දෙන්න කෘෂිකර්ම අමාත්‍යංශයෙන් වැඩපිළිවෙළක්!

14 September 2026
එල්නිනෝ බලපෑමෙන් අත්‍යවශ්‍ය ආහාර හිඟයක් ඇතිවුණොත් විකල්ප වෙළෙඳපොළවලින් ආහාර ගෙන්වීමට රජයෙන් විශේෂ සැලැස්මක්

එල්නිනෝ බලපෑමෙන් අත්‍යවශ්‍ය ආහාර හිඟයක් ඇතිවුණොත් විකල්ප වෙළෙඳපොළවලින් ආහාර ගෙන්වීමට රජයෙන් විශේෂ සැලැස්මක්

14 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved