• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සමෘද්ධි නිලධාරීන්ගේ ගැටලුවලට විසඳුමක්!

16 August 2024
in දේශීය, පුවත්
සමෘද්ධි නිලධාරීන්ගේ ගැටලුවලට  විසඳුමක්!
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter

සමෘද්ධි අධිකාරියෙන්, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවට අන්තර් ග්‍රහණය වීමේදී වැටුප් අඩු වු සමෘද්ධි නිලධාරීන්ගේ වැටුප්, දිරි දීමනා ඇතුළු සියලු ගැටලුවලට ලබන සතියේ පැවැත්වෙන ඇමති මණ්ඩලයේදී විසඳුම් ලබාදීමට රජය තීරණය කර ඇත.

සමෘද්ධි නිලධාරීන්ගේ වැටුප් ගැටලුව ඇතුළු ගැටළු විසඳීම සඳහා ඔවුන්ගේ වෘත්තිය සමිති නායකයින් හා කැබිනට් අනුකාරක සභාවක් පත්කරන්න පත් කරන ලදී.

එම අනුකාරක සභාවේ යෝජනා අනුව සමෘද්ධි නිලධාරීන්ගේ වැටුප් අඩු වි තිබේ. සේවයට අන්තර්ගහනය කිරීම සම්බන්ධයෙන් ගත්තාවූ පරිපාලනමය දෝෂයක් හේතුවෙන් සමෘද්ධි නිලධාරීන්ට මෙම අසාධාරණයක් සිදු වී තිබේ.

එයට විසඳුම් සෙවීමට ඔවුන්ගෙන් වෘත්තීය සමිති නායකයින්, සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ සංගම් සහ මුදල් රාජ්‍ය ඇමති ආචාර්ය රංජිත් සියඹලාපිටිය අතර අවස්ථා ගණනාවකදී පැවැති සාකච්ඡාවලින් අනතුරුව මෙම විසඳුම් ලබාදීමට අවධානයට යොමු කොට ඇත.

ඒ අනුව ලබන සතියේ ඇමති මණ්ඩය වෙත මෙම විසඳුම් යෝජන ඉදිරිපත් කිරීමට සූදානම් බව රංජිත් සියඹලාපිටිය කිය.

සමෘද්ධි අධිකාරියෙන් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව අන්තර්ගහනය වු සේවකයින් 14,000ක් දෙනා මෙම ගැටළුවට මුහුදී තිබේ.

ඒ අනුව මෙම ගැටළුවට විසදුම් ලබාදීම සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ට ලැබෙන විශාල සහනයක් වනු ඇතැයි රාජ්‍ය ඇමති රංජිත් සියඹලාපිටිය වැඩි දුරටත් පැවසිය.

Post Views: 29
Previous Post

බණ නම් බණ දේශපාලනේ නම් දේශපාලනේ – ගංජා සූට්ටක් ගහලා විනෝද වෙයල්ලා

Next Post

Jetstar සිංගප්පූරුව සහ කොළඹ අතර අඩු මිලකට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

නිෂ්පාදන වියදම අඩු කර ලාභය වැඩි කර ලොකු ලූනු ගොවීන්ට සහන දෙන්න කෘෂිකර්ම අමාත්‍යංශයෙන් වැඩපිළිවෙළක්!

14 September 2026
එල්නිනෝ බලපෑමෙන් අත්‍යවශ්‍ය ආහාර හිඟයක් ඇතිවුණොත් විකල්ප වෙළෙඳපොළවලින් ආහාර ගෙන්වීමට රජයෙන් විශේෂ සැලැස්මක්

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී එම්.එස්. අබ්දුල් වාහිද් පාර්ලිමේන්තු ධුරයෙන් ඉල්ලා අස්වෙයි

සෞදි තෙල් නල මාර්ගයට ඩ්‍රෝන ප්‍රහාරයෙන් දැඩි බලපෑමක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නිෂ්පාදන වියදම අඩු කර ලාභය වැඩි කර ලොකු ලූනු ගොවීන්ට සහන දෙන්න කෘෂිකර්ම අමාත්‍යංශයෙන් වැඩපිළිවෙළක්!

නිෂ්පාදන වියදම අඩු කර ලාභය වැඩි කර ලොකු ලූනු ගොවීන්ට සහන දෙන්න කෘෂිකර්ම අමාත්‍යංශයෙන් වැඩපිළිවෙළක්!

14 September 2026
එල්නිනෝ බලපෑමෙන් අත්‍යවශ්‍ය ආහාර හිඟයක් ඇතිවුණොත් විකල්ප වෙළෙඳපොළවලින් ආහාර ගෙන්වීමට රජයෙන් විශේෂ සැලැස්මක්

එල්නිනෝ බලපෑමෙන් අත්‍යවශ්‍ය ආහාර හිඟයක් ඇතිවුණොත් විකල්ප වෙළෙඳපොළවලින් ආහාර ගෙන්වීමට රජයෙන් විශේෂ සැලැස්මක්

14 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved