27 April 2024
#දේශීය

සුපර්ණා චිත්‍රපට මෙරට තීරගතවීම ආදරවන්තයින්ගේ දිනයේදී

සුජීව ප්‍රියාල් යක්දෙහිගේ ප්‍රථම චිත්‍රපටය “සුපර්ණා” මේ මස 14 වන දින තිරගත කිරීමට නියමිතයි.

එම චිත්‍රපටයේ ප්‍රධාන රංගනයේ දායක වන දුලිකා මාරපන මහත්මිය කියා සිටියේ මෙය මෙරට ප්‍රේක්ෂකයින්ට නව අත්දැකීමක් ලබා දෙන බවයි.

ඇය සමඟ කල සම්පුර්ණ සංවාදය අපගේ Youtube Channel ඔස්සේ නැරඹිය හැකිය.

 

https://www.youtube.com/watch?v=r3M5hJjqOEQ&t=9s

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *