• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සුපිරි වෙළඳසැලක තහඩු ගලවා මත්පැන් සොරාගත් “මෝදර සුදා” හෙරොයින් සමඟ කොටුවෙයි

23 March 2026
in දේශීය, පුවත්
සුපිරි වෙළඳසැලක තහඩු ගලවා මත්පැන් සොරාගත් “මෝදර සුදා” හෙරොයින් සමඟ කොටුවෙයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
මට්ටක්කුලිය ප්‍රදේශයේ සුපිරි වෙළඳසැලක පිටුපස තහඩුවක් ගලවා ඇතුළු වී එහි තිබූ විදේශීය මත්පැන් බෝතල් තොගයක් සොරාගත් බව කියන “මෝදර සුදා” නමැති 21 හැවිරිදි තරුණයෙකු මෝදර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෝදර පොලිසියේ දූෂණ මර්ධන අංශය විසින් සැකකරු ඔහුගේ නිවසේ රැඳී සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 800ක් පොලිස් භාරයට ගෙන තිබේ. පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ සැකකරු පාපොච්චාරණය කර ඇත්තේ, අදාළ සුපිරි වෙළඳසැලෙන් සොරාගත් මත්පැන් බෝතල් කිහිපයක් විකුණා එම මුදලින් තමා මෙම හෙරොයින් මත්ද්‍රව්‍ය මිලදී ගත් බවයි.
සැකකරු මාලිගාවත්ත මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, විෂ මත්ද්‍රව්‍ය පනත යටතේ ඔහු දින 07ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා ගැනීමට පොලීසිය කටයුතු කරමින් සිටී. මෑතකදී කොළඹ අවට ප්‍රදේශවල වාර්තා වූ තවත් සොරකම් කිහිපයකට මොහු සම්බන්ධ දැයි සොයා බැලීමට මෝදර පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
Post Views: 4
Previous Post

මහා පරිමාණ වාහන ජාවාරම්කරුවන් තිදෙනාගෙන් ගිනිඅවි සහ උණ්ඩ හමුවේ

Next Post

පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති කඩිනම් කෙරේ

Editor TTV News

Editor TTV News

Next Post
පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති කඩිනම් කෙරේ

පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති කඩිනම් කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
උණුසුම් කාලගුණය ගැන  කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන්  අවවාදාත්මක නිවේදනයක්

උණුසුම් කාලගුණය ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක්

20 April 2026
කුමාර ජයකොඩි  අනුරගේ කොමිස් කාක්කායි ඔහුව ගත්තේ හොරකම් කරන්නමයි

කුමාර ජයකොඩි අනුරගේ කොමිස් කාක්කායි ඔහුව ගත්තේ හොරකම් කරන්නමයි

20 April 2026
මැදපෙරදිග අර්බුදය හමුවේ  ඉන්දියාවේ LPG ගෑස් පරිභෝජනය  12.8%කින් පහත වැටෙයි

මැදපෙරදිග අර්බුදය හමුවේ ඉන්දියාවේ LPG ගෑස් පරිභෝජනය 12.8%කින් පහත වැටෙයි

20 April 2026

සාම පා ගමනේ ඒහිපස්සිකෝ කාල සටහන මෙන්න

20 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

උණුසුම් කාලගුණය ගැන  කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන්  අවවාදාත්මක නිවේදනයක්

උණුසුම් කාලගුණය ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක්

20 April 2026
කුමාර ජයකොඩි  අනුරගේ කොමිස් කාක්කායි ඔහුව ගත්තේ හොරකම් කරන්නමයි

කුමාර ජයකොඩි අනුරගේ කොමිස් කාක්කායි ඔහුව ගත්තේ හොරකම් කරන්නමයි

20 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved