• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

“සුරංගනා කතාවක්” අගෝස්තු 11 වේදිකා ගතවෙයි

9 August 2024
in විශේෂාංග
“සුරංගනා කතාවක්” අගෝස්තු 11 වේදිකා ගතවෙයි

යුරෝපා කොමිසමේ ආධාර මත ‘වර්ල්ඩ් විෂන් ලංකා’ ආයතනය මඟින් ක්‍රියාත්මක කරන Grace ව්‍යාපෘතියේ සම්බන්ධිකාරක ව්‍යාපෘතියක් ලෙස සිදුකරන “Interact for Change” ත්‍රයි මාසික නාට්‍ය හා රංග කලා වැඩමුළුවක් සංවිධානය කර තිබිණි.

ඊට සහභාගිවූ කල්පිටිය අධ්‍යාපන කොට්ඨාශයේ පාසල් තුනක දරුවන් විසින් නිර්මාණය කරනු ලැබූ “සුරංගනා කතාවක්” නාට්‍ය 2024 අගෝස්තු මස 11, 12 දෙදින පුත්තලම / කල්පිටිය මාම්පුරිය සිංහල දෙමළ මාධ්‍ය විද්‍යාලීය එළිමහන් රංග පීඨයේදී වේදිකාගත කිරීමට නියමිතය.

වැඩමුළුව ‘unnamed theater ‘ නාට්‍ය කණ්‌ඩායමේ නිලංක දහනායක හා ශානක ප්‍රනාන්දු යන නාට්‍ය ශිල්පින් විසින් මෙහෙයවන ලදී.

Post Views: 99
Previous Post

මනුෂ , හරින්ගෙ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීම නිත්‍යානුකූලයි – ශ්‍රේෂ්ඨාධිකරණය

Next Post

පොහොට්ටුවෙ අටක් ඇමති ධුර අත හරියි

Editor TTV News

Editor TTV News

Next Post
පොහොට්ටුවෙ අටක් ඇමති ධුර අත හරියි

පොහොට්ටුවෙ අටක් ඇමති ධුර අත හරියි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved