27 April 2024
#විලාසිතා

“සුළග අප රැගෙන යාවි” රිදී ජුබිලිය සමරයි!

ඉන්ඩිපෙන්ඩන්ට් සිනමා නිර්මානයක් ලෙස බිහිවූ ” සුළග අප රැගෙන යාවි” නුවන් ජයතිලකගේ කුළුදුල් සිනමා නිර්මාණය මේ මස 10 වන දිනට විජයග්‍රාහී දින 50 පසුකරයි.

රටේ වත්මන් තත්වය හමුවේ, විවිධ කඩයිම් මැද්දේ නවක සිනමාකරුවෙක් ලෙස තම ප්‍රථම නිර්මානය සාර්ථක දින පනහ පසු කරමින් තිබීම ශ්‍රී ලංකාවේ සිනමාව තුල ලැබූ සුවිශේෂී කඩයිමක් බව සිනමාවේදින් පවසයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *