• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සෙලාන් බැංකුව 291 වැනි පැහැසර පුස්තකාලය අ/බුද්ධංගල මධ්‍ය මහා විද්‍යාලයේදී විවෘත කරයි

29 May 2026
in දේශීය, පුවත්
සෙලාන් බැංකුව 291 වැනි පැහැසර පුස්තකාලය  අ/බුද්ධංගල මධ්‍ය මහා විද්‍යාලයේදී  විවෘත කරයි
0
SHARES
6
VIEWS
Share on FacebookShare on Twitter
සෙලාන් බැංකුව සිය සමාජ තිරසාරත්ව ව්‍යාපෘතියේ තවත් එක් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් 291 වැනි ‘පැහැසර’ පුස්තකාලය 2026 මාර්තු 27 වන දින පදවි පරාක්‍රමපුර අ/බුද්ධංගල මධ්‍ය මහා විද්‍යාලයේදී විවෘත කළේය. මෙම අවස්ථාවට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ (කැබිතිගොල්ලෑව) රුවන් මෛත්‍රීපාල, කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂ (පදවිය) ටී.පී. ජයසිංහ, විදුහල්පති කපිල එස්. කුමාර, සෙලාන් බැංකුවේ උතුරු මැද පළාත් ප්‍රාදේශීය කළමනාකරු ජනන්ද රත්නායක සහ පදවිය ශාඛා කළමනාකරු නීල් නිශාන්ත යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
පුස්තකාලය නිල වශයෙන් භාරදීමට පෙර, සෙලාන් බැංකුව සහ පාසල එක්ව ‘පැහැසර සතිය’ නමින් වැඩසටහන් මාලාවක් මාර්තු 24 සහ 26 දිනවල පවත්වන ලදී. සිසුන්ගේ කුසලතා වැඩිදියුණු කිරීම අරමුණු කරගත් මෙම වැඩසටහනට ක්‍රිකට් තරගයක්, ටිකිරි පොළ වැඩසටහනක් සහ චිත්‍ර තරගයක් ඇතුළත් විය. විශේෂයෙන්ම 10 සහ 11 ශ්‍රේණිවල සිසුන් සඳහා මූල්‍ය කළමනාකරණයේ මූලිකාංග හඳුන්වා දෙන මූල්‍ය සාක්ෂරතා වැඩමුළුවක් ද මෙහිදී පැවැත්විණි.
මෙම ප්‍රජා සත්කාරයේ කොටසක් ලෙස, සෙලාන් බැංකුව විසින් පාසලේ ඩිජිටල් අධ්‍යාපන පහසුකම් නැංවීම සඳහා ලැප්ටොප් පරිගණකයක් සහ ස්මාර්ට් පුවරුවක් (Smart Board) ද පරිත්‍යාග කරන ලදී.
රට පුරා පැහැසර පුස්තකාල 300 ක් විවෘත කිරීමේ ඉලක්කය කරා ගමන් කරන බවත්, අනාගත පරපුරේ දැනුම හා කුසලතා නැංවීමට අවශ්‍ය අධ්‍යාපනික සම්පත් පිරිනැමීම අඛණ්ඩව සිදුකරන බවත් සෙලාන් බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරී (අලෙවි හා විකුණුම්) ආසිරි අභයරත්න මහතා ප්‍රකාශ කළේය. 2013 වසරේදී ආරම්භ කළ මෙම දීර්ඝකාලීන ව්‍යාපෘතිය මගින් පාසල් පුස්තකාලවල යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සහ පොත්පත් පරිත්‍යාග කිරීම සිදුකරනු ලබයි.
Post Views: 11
Previous Post

ජාතික ආරක්ෂාව සහ අතීත සිදුවීම්‌ පිළිබඳ මතභේදාත්මක ප්‍රකාශ සර්‌වජන බලය පක්ෂයෙන්‌ ජනාධිපතිවරයා වෙත ලිපියක්‌

Next Post

දේශපාලන කරළියේ නව සංවාදයකට මුල පුරමින්‌ ලක්ෂ්‌මන්‌ යාපා අබේවර්ධන පක්ෂ මූලස්‌ථානයේදී අදහස්‌ දක්‌වයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

වියළි කාලගුණයෙන් හානි වූ වගාවන් සඳහා හෙක්ටයාරයකට රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවීමට රජයෙන් තීරණයක්

21 August 2026
නයිජීරියාවේ සෝකෝටෝ ප්‍රාන්තයේ බෝට්ටුවක් පෙරළී යාමෙන් 40කට අධික පිරිසක් ජීවිතක්ෂයට

ඉරානයට සහය දක්වන ඕනෑම රටකට දැඩි ආර්ථික ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

නන්දා මාලනීගේ අභාවය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ශෝක පණිවුඩයක්

20 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරානයට සහය දක්වන ඕනෑම රටකට දැඩි ආර්ථික ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

නන්දා මාලනීගේ අභාවය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ශෝක පණිවුඩයක්

20 August 2026
ඉරානයට සහය දක්වන ඕනෑම රටකට දැඩි ආර්ථික ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

ඉරානයට සහය දක්වන ඕනෑම රටකට දැඩි ආර්ථික ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

20 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved