• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සෞදි තානාපති අගමැතිනිය හමුවෙයි

17 January 2025
in දේශීය, පුවත්
සෞදි තානාපති අගමැතිනිය හමුවෙයි

ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති කලීඩ් හමුවුඩ් නසීර් අල්කටානි සහ යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂණ මෙහෙයුමේ ප්‍රධාන නිරීක්ෂක හා යුරෝපා පාර්ලිමේන්තු මන්ත්‍රී ජොසේ ඉග්නසිඕ යන මහත්වරු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී හමුවූහ.

රජයේ මූලික අරමුණ පළමු වසර දෙක තුළ රටේ ආර්ථිකය නඟා සිටුවීම බව අග්‍රාමාත්‍යවරිය එහිදී පැවසුවාය.

මෙම හමුවේදී මෙරට වෙළඳ, සංචාරක, පරිපාලන ඇතුළු තවත් බොහෝ ක්ෂේත්‍ර පිළිබඳවද සාකච්ඡා කළහ.

මෙම හමුවට ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ තානාපති කැර්මන් මොරෙනෝ, ශ්‍රී ලංකාවට පැමිණි යුරෝපා සංගමයේ නියෝජිත කණ්ඩායමේ නියෝජ්‍ය ප්‍රධානියා සන්චෙෂ් එමෝර් යන  මහත්වරුන්,  විදේශ කටයුතු අමාත්‍යාංශයේ හා අග්‍රාමාත්‍ය කාර්යාලයේ නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ.

Post Views: 25
Previous Post

පාර්ලිමේන්තු සේවකයින් තිදෙනෙකු සේවයෙන් පහ කෙරේ

Next Post

රත්මලානෙන් නාදුනන කාන්තා මළසිරුරක්

Editor TTV News

Editor TTV News

Next Post
රත්මලානෙන් නාදුනන කාන්තා මළසිරුරක්

රත්මලානෙන් නාදුනන කාන්තා මළසිරුරක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved