කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් මෙවර හජ් වන්දනාව සෞදි අරාබි ජාතිකයන් වෙත පමණක් සීමා වීීී විදෙස්ගත බැතිමතුන්ට තහනම් කිරීමක් සිදුවනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඊට අනූව කොරෝනා වසංගතය තවදුරටත් සිදුවීම ඊට හේතු වී ඇත.
අද (29) සිට වාර්ෂික හජ් වන්දනාව ආරම්භ කිරීමට සෞදි අරාබිය පියවර ගෙන තිබෙන අතර ඊට සහභාගි වීම 10000 කට සීමා කර ඇති බවත් වාර්තා වෙයි.
සාමාන්‍යයෙන් හජ් වන්දනාව සදහා වාර්ෂිකව මුස්ලිම් බැතිමතුන් ලක්ෂ 20 ක පිරිසක් සහභාගි වෙති.