• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

හඩපට එළි කිරීමේ මහමොළකරු කුඩු නාලිකාවේ ප්‍රධානියා – මන්ත්‍රී රන්ජන්

21 January 2020
in දේශීය

පෙම්වතියන් එක්ක කතා කල පලමු කෙනා මම පමණක් නොව බව පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පවසයි.

තමා හා සමඟ කතා කල සංවාද තමාගේ අවසරයකින් තොර එය විකාශය කිරීම පිටුපස සිටින්නේ මෙරට කුඩු නාලිකාවේ ප්‍රධානියා බව හෙතෙම පැවසිය. අද (21) පාර්ලිමේන්තුවේ පැවැති විවාදයට එක්වෙමින් ඔහු කියා සිටියේ තමා සමඟ කතා කළ තව බොහෝ දෙනෙකු සිටින බවත් වත්මන් ආණ්ඩුවේ බොහෝ අය ද තමා සමඟ කතා කල බවත් හැකිනම් ඒවත් ප්‍රචාරය කරන ලෙසයි.

හොරුන් අල්ලන්න මිසක් පවුල් කඩන්න හෝ වෙන කිසිදු දෙයකට දුරකතන හඩපට තමා ගබඩා නොකල බව හෙතෙම පැවසිය. තමා සොරු අල්ලන්න ඔහුන් සම්බන්ධ සියළු තොරතුරු එක් රැස් කල බව රාමනායක මහතා කියා සිටියේය. මේ පාර්ලිමේන්තුවේ කිසිදු කෙනෙකුගේ චරිත සහතික අවශ්‍ය නොමැති බවත් හඩපට පමණක් නොව විඩියෝ පට ද තමා සතුව ඇති බව මන්ත්‍රීවරයා කියා සිටියේය.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හඩ පට තමා සතුව නොමැති නමුත් මහින්ද රාජපක්ෂ මහතාගේ හඩ පට තමා සතුව ඇති බව ඔහු අනාවරන කළේය. මහින්ද රාජපක්ෂ මහතා විසින් තමාව නඩුවකින් බේරා ගත්තා ආකාරය සම්බන්ධයෙන් ද හඩ පටය තමා සතුව ඇති බවත් එය සභාගත කරන බව රාමනායක මහතා අවධාරණය කළේය. 

 

දිලිනි සමන්මලි 

Post Views: 15
Previous Post

බදු සහන ඇතුළත් දේශීය ආදායම් පනත් සංශෝධනයට කැබිනට් අනුමැතිය

Next Post

කෘෂිකර්ම අමාත්‍යංශය නැවත ගොවිජන මන්දිර පරිශ්‍රයට – ඇමැති චමල්

editor

editor

Next Post

කෘෂිකර්ම අමාත්‍යංශය නැවත ගොවිජන මන්දිර පරිශ්‍රයට - ඇමැති චමල්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved