27 April 2024
#දේශීය

හදිසි නීතිය දීර්ඝ නොකරයි… විමර්ශනවලට බාධාවක් නෑ – පොලිසිය

අප්‍රේල් 21වන සිදු වු බෝම්බ ප්‍රහාරයන් සමඟ හදිසි නීතිය ක්‍රියාත්මක කිරීම සිදු කල ද ඊයේ දිනයේ (23) සිට එය නැවත දිර්ඝ නොකරන බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ මහතා පවසයි.

හදිසි නීතිය තවදුරටත් දිර්ඝ නොකිරීම ත්‍රස්තවාදී ක්‍රියාවලට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම්, විමර්ශන, රඳවා තබා ගැනීම කෙරෙහි බලපෑමක් ඇති නොවන පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

කෙසේ වෙතත් හදිසි නීති රෙගුලාසි යටතේ යුද හමුදාවට හිමිව තිබූ අත්අඩංගුවට ගැනීම් සිදුකිරීම ඇතුළු යම් යම් බලතල මේ අනුව තවදුරටත් වලංගු නොවනු ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *