27 April 2024
#දේශීය #පුවත්

හිටපු අමාත්‍ය ගාමිණි ජයවික්‍රම අභාවප්‍රාප්ත විය

හිටපු අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා අද (17) කුරුණෑගල, කටුගම්පල පිහිටි සිය නිවසේ දී අභාවප්‍රාප්ත විය.

මිය යන විට ඒ මහතා මිය යන විට 83 වැනි වියේ පසු විය.

එක්සත් ජාතික පක්ෂයෙන් සිය දේශපාලන ගමන ආරම්භ කරන ජයවික්‍රම මහතා, 1977 වසරේ දී මුල්වරට පාර්ලිමේන්තු වරම් හිමිකරගත් අතර, 08 වැනි පාර්ලිමේන්තු වාරය දක්වා අඛණ්ඩ ව ඔහු පාර්ලිමේන්තුව නියෝජනය කළේය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *