27 April 2024
#දේශීය

හිටපු අමාත්‍ය පාඨලි චම්පික අත්අඩංගුවට

හිටපු අමාත්‍ය පාඨලි චම්පික මහතා මේ වන විට අත්අඩංගුවට ගෙන තිබේ.  2016 වසරේදී රාජගිරිය ප්‍රදේශයේ දී සංදීප් සම්පත් තරුණයා අනතුරකට ලක් කිරීමේ සිද්ධියට අදාළවය.

ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් කොළඹ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී ඇති අතර මීට සුළු වේලාවකට පෙර හිටපු අමාත්‍යවරයාව අත්අඩංගුවට ගෙන තිබේ.

 

අත්අඩංගුවට ගැනීමට පෙර පාඨලි චම්පික අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම්වරයා විසින් පටිගත කරන ලද විඩියෝව 

https://www.facebook.com/dhanush.ramanayake/videos/2355317331448223/ නැරඹිය හැකිය‍.

Leave a comment

Your email address will not be published. Required fields are marked *