• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ළමුන් රැගත් පාසල් වෑන් රථයක් බිහිසුණු අනතුරක

3 March 2025
in දේශීය, පුවත්
ළමුන් රැගත් පාසල් වෑන් රථයක් බිහිසුණු අනතුරක

කුරුවිට පොලිස් වසමේ අඩවිකන්ද ප්‍රදේශයේදී එරත්ත දෙස සිට අඩවිකන්ද දෙසට ගමන්ගත් වෑන් රථයක් රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව අසල තිබූ ගසක ගැටී අනතුරක් සිදුව තිබේ.

අනතුර සිදු වී තිබෙන්නේ අද (03) දින උදෑසන කාලයේදී.

අනතුරින් තුවාල ලැබූ පාසල් ළමුන් 14 දෙනා සහ වෑන් රථයේ රියදුරු ප්‍රතිකාර සඳහා එරත්ත ග්‍රාමීය රෝහලට ඇතුළත් කර ඇත.

රෝහල්ගත කළ පාසල් ළමුන් 10 දෙනෙකු ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති අතර පිරිමි ළමුන් දෙදෙනෙකු, ගැහැණු ළමුන් දෙදෙනෙකු සහ වෑන් රථයේ රියදුරු වැඩිදුර ප්‍රතිකාර සඳහා රත්නපුර රෝහලට මාරු කර යවා ඇතැයි පොලීසිය වැඩිදුරටත් පවසයි.

 

Post Views: 96
Previous Post

පුංචි ඡන්දයේ නාමයෝජනා සඳහා දින නියම වෙයි

Next Post

ඉන්ධන නිකුත් කිරිම හා බෙදා හැරීම් කටයුතු සාමාන්‍ය පරිදි සිදුවනවා – තෙල් සංස්ථාව කියයි

Editor TTV News

Editor TTV News

Next Post
ඉන්ධන නිකුත් කිරිම හා බෙදා හැරීම් කටයුතු සාමාන්‍ය පරිදි සිදුවනවා – තෙල් සංස්ථාව කියයි

ඉන්ධන නිකුත් කිරිම හා බෙදා හැරීම් කටයුතු සාමාන්‍ය පරිදි සිදුවනවා - තෙල් සංස්ථාව කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved