• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයෙන් පිඩාවට පත්වුවන් සඳහා වන අරමුදලට ඇ.ඩෝ.මිලියන 05 ක්

31 July 2019
in දේශීය
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයෙන් පීඩාවට පත්වූවන්ට සහන සැලසීම සඳහා වන අරමුදල උදෙසා අමෙරිකානු ඩෝලර් මිලියන 5 ක මුදලක් පරිත්‍යාග කරන බව ලෝක මුස්ලිම් සම්මේලනයේ මහලේකම් සහ ජාත්‍යන්තර විද්වතුන්ගේ සංගමයේ සභාපති ආචාර්ය මොහොමඩ් බින් අබ්දුල්ලා කරීම් අල් ඉසා මහතා පවසයි.

ආචාර්ය මොහොමඩ් බින් අබ්දුල්ලා කරීම් අල් ඉසා මහතා ඇතුළු දූත පිරිස සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් අද (31) දින අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකාව තුල ආගමික සහජීවනය හා සංහිදියාව ඇති කිරීම පිළිබදව මෙම සාකච්ඡාවේදී වැඩි අවධානයක් යොමු කෙරිණි.

පසුගිය අප්‍රේල් 21 වෙනිදා බෝම්බ ප්‍රහාරය එල්ලවීමත් සමඟ ආරක්ෂක අංශ සමඟ සාකච්ඡා කරමින් ඊට සම්බන්ධ ත්‍රස්තවාදීන් නීතියේ රැහැනට හසුකර ගැනීමටත් රට සාමාන්‍ය තත්වයට පත්කිරීමටත් තමා ගත් පියවර පිළිබදව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී මහලේකම් වරයාට දැනුවත් කළේය.

ජාතීන් අතර සහජීවනය ඇතිකිරීමට තමා කැපවන බව පෙන්වා දුන් ලෝක මුස්ලිම් සම්මේලනයේ මහ ලේකම් ආචාර්ය මොහොමඩ් බින් අබ්දුල්ලා කරීම් අල් ඉසා මහතා පසුගිය අප්‍රේල් 21 වෙනිදා මෙරට ස්ථාන කිහිපයක සිදුවූ බෝම්බ ප්‍රහාර සම්බන්ධව සිය කනගාටුව පළ කළ අතර, එම ප්‍රහාරය එල්ල වී ඉතා කෙටි කලක් තුල රට සාමාන්‍ය තත්වයට පත්කිරීමට හැකිවීම පිළිබඳව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය ප්‍රසාදය පළ කරන ලදී.

මේ සංචාරයේදී තමනට මහා සංඝරත්නය සමග සාකච්ඡා ගණනාවක් පැවත්වීමට අවකාශ සැලසුණු බවත්, ලොවටම මෛත්‍රිය පතුරුවාලන ධර්මයක් ලෙස බුදු දහමෙහි හරයාත්මක වටිනාකම් ඒ සාකච්ඡාවන්හිදී යළි යළිත් තහවුරු වූ බවද මහලේකම්වරයා පෙන්වා දුන්නේය.

පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයෙන් පීඩාවට පත්වූවන්ට සහන සැලසීම සඳහා වන අරමුදල උදෙසා අමෙරිකානු ඩොලර මිලියන 5 ක මුදලක් පරිත්‍යාග කරන බවද ඔහු පැවසීය.

ත්‍රස්ත ප්‍රහාරයට ලක්වූ ජනතාව සම්බන්ධව සොයා බලමින් ඔවුන්ට උදව් උපකාර කිරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණීම පිළිබඳව ලෝක මුස්ලිම් සම්මේලනයේ මහලේකම්වරයාට වික්‍රමසිංහ මහතා සිය ස්තුතිය පළ කළේය.

මෙම අවස්ථාවට තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්. එච්. ඒ. හලීම්, බස්නාහිර පළාත් ආණ්ඩුකාර ඒ. ජේ. එම්. මුසම්මීල් යන මහත්වරුන් ද එක් වූහ.

Post Views: 7
Previous Post

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය ලබාදෙන මුවාවෙන් ව්‍යාජ පුද්ගලයන්ගෙන් ප්‍රවේශම්වන්න

Next Post

බුද්ධි අංශ මේ වන විට එකමුතුව කටයුතු කරන බව යුධ හමුදාපති කියයි

editor

editor

Next Post

බුද්ධි අංශ මේ වන විට එකමුතුව කටයුතු කරන බව යුධ හමුදාපති කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
වසර 53කට පසු සඳ වෙත යන  Artemis II මෙහෙයුම  සාර්ථකව ගමන් අරඹයි

වසර 53කට පසු සඳ වෙත යන Artemis II මෙහෙයුම සාර්ථකව ගමන් අරඹයි

2 April 2026
හෝමූස් සමුද්‍ර සන්ධිය  අපට අවශ්‍ය නැහැ

හෝමූස් සමුද්‍ර සන්ධිය අපට අවශ්‍ය නැහැ

2 April 2026
දශක පහකට පසු  මිනිසා යළිත් සඳට රැගෙන යන  Artemis II මෙහෙයුම  සාර්ථකව අභ්‍යවකාශයට මුදාහරියි

දශක පහකට පසු මිනිසා යළිත් සඳට රැගෙන යන Artemis II මෙහෙයුම සාර්ථකව අභ්‍යවකාශයට මුදාහරියි

2 April 2026
ට්‍රම්ප්ගේ ප්‍රකාශයෙන් පසු  ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉහළට

ට්‍රම්ප්ගේ ප්‍රකාශයෙන් පසු ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉහළට

2 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරානයෙන් ඊශ්‍රායලයට  දැවැන්ත මිසයිල ප්‍රහාරයක්

ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත මිසයිල ප්‍රහාරයක්

2 April 2026
වසර 53කට පසු සඳ වෙත යන  Artemis II මෙහෙයුම  සාර්ථකව ගමන් අරඹයි

වසර 53කට පසු සඳ වෙත යන Artemis II මෙහෙයුම සාර්ථකව ගමන් අරඹයි

2 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved