27 April 2024
#දේශීය

ජනාධිපතිවරණය දෙසැම්බර් 07 වනදා – ජනපති

ජනාධිපතිවරණය දෙසැම්බර් මස 07 වැනි දා පවත්වන බව මැතිවරණ කොමිසම පවසා ඇති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉන්දියාවේදී පවසයි. ජනාධිපතිවරයා කියා සිටියේ මේ වන විටත් කිසිදු පක්ෂයක් ජනාධිපති අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට කටයුතු නොකර ඇති බවයි.

එහෙයින් තමාද ඒ පිළිබඳ කිසිදු තීරනයක් ගෙන නොමැති බව ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *