• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සුව පියස’ වෛද්‍ය කඳවුර ලබන 09 වනදා මහරගම තරුණ සේවා සභා පරිශ්‍රයේ දී

7 March 2019
in වෙනත්

මහරගම නාගරික මන්ත්‍රී ධනුෂ්ක රාමනායක මහතා ප්‍රමුඛ ගම්පියස කාර්යාලය විසින් මාර්තු 08 වන දිනට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව සංවිධාන කරනු ලබන සුව පියස වෛද්‍ය කඳවුර මාර්තු මස 09 වන සෙනසුරාදා දින දවස පුරා මහරගම ජාතික තරුණ සේවා සභා පරිශ්‍රයේදී පැවැත්වීමට කටයුතු සංවිධාන කර තිබේ.

ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය නංවාලීම සඳහා අත්වැලක් සැපයීමේ ඒකායන අරමුණින් ක්‍රියාත්මක කෙරෙන මෙම සෞඛ්‍ය සායනයේදී, ජනතාවට සම්පූර්ණයෙන්ම නොමිලයේ දියවැඩියා රෝග පරික්ෂාව, අධි රුධිර පීඩන පරික්ෂාව, පෝෂණය සම්බන්ධ ගැටළු නිරාකරණය කිරීම, අක්ෂි පරික්ෂාව, දන්ත පරික්ෂාව, වකුගඩු රෝග පරික්ෂාව සහ විශේෂයෙන්ම කාන්තාවන් සඳහා පියයුරු පිලිකා සහ ගැබ්ගෙල පිලිකා පරීක්ෂාවන් සිදුකර ගැනීමට අවස්ථාව උදා කර දී තිබේ.

මේ සඳහා ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලය, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය, වකුගඩු බද්ධ කිරීමේ ජාතික ආයතනය, ජාතික දන්තායතනය, ජාතික පිළිකා මර්දන වැඩසටහන, ශ්‍රී ලංකා රතුකුරුස සමාජය සිය දායකත්වය ලබාදෙනු ඇත.

 

Post Views: 17
Previous Post

උණුසුම් කාලගුණය හේතුවෙන් ජනතාවට අවධානයෙන් සිටින්න

Next Post

මෛත්‍රි නැතිනම් තව අය ඉන්නවා – හිටපු මහලේකම් දුමින්ද (විඩියෝ)

editor

editor

Next Post

මෛත්‍රි නැතිනම් තව අය ඉන්නවා - හිටපු මහලේකම් දුමින්ද (විඩියෝ)

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved