අත්අඩංගුවට පත් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්රනාන්දු හා හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර ජුලි මස 9 වනදා තෙක් රිමාන්ඩ් කිරීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළාය.
සැකකරුවන් දෙදෙනා එදිනට අධිකරණය හමුවට යළි ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්රාත්වරිය නියෝග කර තිබේ.
පෙර පුවත්
හේමසිරි – පුජිත අත්අඩංගුවට …?