• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කොරියානු ධිවර ක්ෂේත්‍රෙය් රැකියා අවස්ථා 1047ක්

19 August 2022
in දේශීය

කොරියානු ධීවර ක්ෂේත්‍රෙය් රැකියා 1047ක් මේ වසර තුළදී මෙරට ශ්‍රමිකයින්ට ලබා දෙන බවට කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුවේ මෙරට කාර්යාලය කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාට සහතික වී ඇති බව විදේශ රැකියා අමාත්‍යංශය පවසයි.

අමාත්‍යවරයා කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුව නිරීක්ෂණය කිරීමට සදහා ගිය අවස්ථාවේදී, එම දෙපාර්තමේන්තුවේ මෙරට අධ්‍යක්ෂ ලී මහතා මේ බව පවසා ඇත. ඒ සදහා වන කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය ඔක්තෝබර් මසදී පැවැත්වේ.

ඒ අතර මෙවර කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයට පෙනී සිටි ශ්‍රමිකයින් සදහා ලබන වසරේදී වෙනත් ක්ෂේත්‍රයකින් විභාගයට පෙනී සිටීමට අවස්ථාව ලබාදීමටද කටයුතු කරනු ඇත.

Post Views: 11
Previous Post

මාතලේ ගිනි නිවිමේ ඒකකය ආරම්භ වේ

Next Post

කිතුල් කර්මාන්තය බල ගැන්වීමට මධ්‍යම පළා‍ත් ආණ්ඩුකාරවරයාගේ අවධානය සාර්ථක වේ

editor

editor

Next Post

කිතුල් කර්මාන්තය බල ගැන්වීමට මධ්‍යම පළා‍ත් ආණ්ඩුකාරවරයාගේ අවධානය සාර්ථක වේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved