27 April 2024
#දේශීය

මෙරට කොරෝනා රෝගීන් 1083 ඉහළට

දිවුලපිටිය කොවිඩ් පොකුරෙන් වාර්තා වු රෝගීන් සංඛ්‍යාව 1083 ඉහල ගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

පසුගිය ඔක්තෝබර් 09 වනදා ආරම්භ වු කොරෝනා රෝගීන් වාර්තා විය.

ඊයේ වාර්තා වු කොරෝනා රෝගීන් ඇඟලුම් ආයතනයේ කාර්ය මණ්ඩලයේ එක් අයෙකුට හා ආශ්‍රිතයින් 13 දෙනෙකු වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසිය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *