27 April 2024
#දේශීය

වැට් එක 15% සිට 8 % දක්වා අඩු කෙරේ

නව රජයේ රැස් වු පලමු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී VAT එක 15% සිට 8% දක්වා අඩු කර තිබේ. අද (27) පැවැති කැබිනට් මණ්ඩල රැස්වෙමින් අනතුරුව කැබිනට් මාධ්‍ය හමුවේදී සම කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහත පැවසුවේ වැට් බද්ද 15 % සිට 8 % දක්වා 7% කින් කපා හරින බවත් ජාතිය ගොඩ නැගීමේ බද්දද 2% අහෝසි කරන බවයි.

මෙය දෙසැම්බර් 01 දා සිට ක්‍රියාත්මක බවත් වැට් බදු ගෙවීමේ බැඳියාව පිරිවැටුම රුපියල් මිලියනක සිට රුපියල් මිලියන 25ක් දක්වා වැඩි කළ බවත් ඔහු ප්‍රකාශ කළේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *