27 April 2024
#දේශීය

මෙරට කොරෝනා ආසාධිතයින් 150 දක්වා ඉහලට

කොරෝනා වෛසරය ආසාදිතයින් සංඛ්‍යාව 150 දක්වා වැඩි වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

අද (02) පස්වරු 5 ට නිකුත් කල වාර්තාවට අනුව අද දිනයේදී නව රෝගින් 4 දෙනෙකු හදුනාගෙන ඇති බව සඳහන් කර ඇත. එම හදුනා ගත් රෝගින් දෙදෙනෙකු ඊයේ මිය ගිය රෝගීයා ළගින් ඇසුරු කල පුද්ගලයින් බව වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

 

දිලිනි සමන්මලි

Leave a comment

Your email address will not be published. Required fields are marked *