• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කොච්චර මඩ ගැහුවත් නොවැම්බර් 16 ගෝඨාව ජනපති කරන බව මහින්ද කියයි

28 September 2019
in දේශීය

සමාජ මාධ්‍යවලින් කොතෙක් අසත්‍ය ප්‍රචාර සිදුකළත් ලබන නොවැම්බර් 16 වනදා ගෝඨාභය රාජපක්ෂ මහතාව අනිවර්යයෙන්ම ජනාධිපතිවරයා ලෙස තෝරා පත්කරගන්නා බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ අද (28) කොළඹ දී රූපලාවන්‍ය ශිල්පීන්ගේ හා ඇඟලුම් කර්මාන්ත වෘත්තීකයින්ගේ ජාතික මහා සම්මේලනය අමතමින්. පසුගිය කාලයේදි තමා අසනීප වෙලා රෝහල් ගත කලායැයි සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර ගිය අසත්‍ය සම්බන්ධයෙන් ද විපක්ෂනායකවරයා මෙහිදී පැහැදිලි කර සිටියේය.

 

Post Views: 8
Previous Post

පිල් මාරුව ඇරඹෙයි – එස්.බී නාවින්න සජිත්ට සහාය දෙයි

Next Post

තවත් සිසුන් 5000 කට පහ ශ්‍රේණි ශිෂ්‍යාධාර අරමුදල් ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිවෙයි

editor

editor

Next Post

තවත් සිසුන් 5000 කට පහ ශ්‍රේණි ශිෂ්‍යාධාර අරමුදල් ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිවෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved